IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අලුත් සන්ධානයේ සභාපති දිනේෂ්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එක්ව පිහිටුවා ගැනීමට යෝජිත නව සන්ධානයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

නව සන්ධානය පිහිටුවීම පිළිබඳ  මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (20) පෙරවරුවේ පැවැත්විණි.

නව සන්ධානයේ නිලධාරී මණ්ඩලය, විධායක සභාව මෙන්ම ඊට සෙසු පක්ෂ සම්බන්ධ කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ජනපතිට සහාය පළ කරන පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරි මැතිවරණ වලදී මෙම නව සන්ධානයෙන් තරඟ කිරීමට නියමිත බව එම මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජනපතිට සහාය පළ කිරීමට එන පොදු ජන පෙරමුණේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන්ද මෙම නව සන්ධානය විවෘත බව එම මන්ත්‍රී කණ්ඩායම් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (14)

අලුත් සන්ධානයේ සභාපති දිනේෂ්

අරවින්ද මොනරවිල Tuesday, 20 August 2024 03:11 PM

අලුත් සංධානය බංකොලොත් පොහොට්ටු සංධානය ලෙස නම් කළ යුතු බවට මම යෝජනා කරමි.

:       0       0

ගමේ එකාලා Tuesday, 20 August 2024 04:20 PM

බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවගේ වළපයයි, ගොඩපයයි සන්විධානේ තමයි අඩුවකට තිබුණේ...!

:       0       0

Rata Perata Tuesday, 20 August 2024 05:47 PM

කරුණාකර මේ වගේ කිසිම ප්‍රතිපත්තියක් නැතිව එහෙට මෙහෙට පනින අයට ‘ගෙම්බා‘, ‘මැක්කා‘ වගේ වචන භාවිතා කර එම සතුන්ට අවමන් නොකරන්න.

:       0       0

Remal Tuesday, 20 August 2024 06:01 PM

හොරුු වෙනුවෙන් හොරු

:       11       37

MalijaWednesday, 21 August 2024 10:03 AM

හරියට හරි

:       0       0

Mp Tuesday, 20 August 2024 07:17 PM

දැන් ඔහෙලා සන්ධාන හදාගන්න ඕනේ පරලොව...!

:       0       0

Nalaka Tuesday, 20 August 2024 07:51 PM

බොරලුගොඩ මහලු මඩමේ හොර සන්ධානය...

:       0       0

රොෂාන් Tuesday, 20 August 2024 10:26 PM

2018.... රනිල් හොරා රනිල් හොරා... මහ බැංකුව කඩපු හොරා හොරා..... 2022 මැයි වලින් පස්සේ.... දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න රනිල්ගේ බලු කුක්කා...

:       0       0

බද්රානි Tuesday, 20 August 2024 11:18 PM

මේ නාකි හම්පඩයා කපටි තක්කඩියෙක්... වාසියට හෝයියා කියන මෙවැනි අමනයින් මේ රටට පිළිලයක්... මේ වගේ හිවල්ලුන්ටනේ ලංකාවේ පල් මෝඩයෝ සිංහයෝ කියලා රැවටෙන්නේ...?

:       0       0

Upali Tuesday, 20 August 2024 11:19 PM

අලුත් සන්ධානය

:       0       0

Perera Wednesday, 21 August 2024 12:30 AM

සදාචාරයක්, ප්‍රතිපත්තියක්, ආත්ම ගරුත්වයක් නැති කෙනෙක්...!

:       0       0

Rohana Wednesday, 21 August 2024 08:01 AM

ඕකට බඩවඩාගැනීමේ සන්ධානය කියල නම් කරන්න

:       0       1

සෙනෙවිරත්න Wednesday, 21 August 2024 12:58 PM

බොරළුකඩ සුනඛයා, කාලයක් රාජපක්ෂ පවුලට එරෙහිව වචනයක් පිට කලොත් බිරුවා.. දැන් රනිල්ට ඒක කරනවා. ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලාවත් නැහැ. සේරම එක විට ගෙදරින් හිරගෙදරට යවමු...

:       0       2

Kazi Shajahan Wednesday, 21 August 2024 02:12 PM

දිනේෂ් කියන්නේ කපටියෙක්... රාජපක්ෂලාගෙන් අගමැතිකම අරගෙන අන්තිමට රාජපක්ෂලාටම දීලා ගියා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 90 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 56 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 538 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 569 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4548 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21180 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20488 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site