IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අලුත් හාල් හෙට වෙළෙඳපොළට

(අංජුල මහික වීරරත්න)

වෙළෙඳ පොලේ  සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින්  වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති  වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ" PMB RICE" වෙළෙඳ පොළට නිකුත් කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ  සහභාගීත්වයෙන් හෙට (27) සිදු කෙරේ.

එමෙන්ම" PMB RICE" නමින් කිලෝග්‍රෑම් 05 හා 10 ප්‍රමාණයෙන් සකස් කළ සහල් මළු  අලෙවි කිරීමට ද  සකස් කර ඇති අතර ඒවා අලෙවිය සඳහා බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ අලෙවි සැලක් විවෘත කිරීම හා NLDB ආයතනයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන හා ඊට අයත් පොල් ඉඩම් වලින් ලබා ගත් පොල් හා බිත්තර ද අලෙවි කිරීමේ වෙළෙඳ සැලක් ද  හෙට දින ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මෙම සහල් පැකට් අලෙවිය ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් අලෙවි සැල් තුනක් මගින් ද සිදු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි. 

වී අලෙවි මණ්ඩලය  සතු සියලු වී තොග යොදා  ගනිමින් වෙළෙඳපොළ අවශ්‍යතාවය මත මාසයකට සහල්  මෙට්‍රික් ටොන් දසදහස බැගින් සතොස අලෙවි සැල් මගින් මෙම සහල් නිකුත් කිරීමට අපේක්ෂිතය.

රජයේ පාලන මිලට වඩා යම් තරමක්  හෝ අවම මිලක් යටතේ මෙම සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය අපේක්ෂා කරන බව එහි සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.

 



අදහස් (0)

අලුත් හාල් හෙට වෙළෙඳපොළට

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 598 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 2 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 336 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 198 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 723 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 217 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 342 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site