IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


අලියෙක් පාසලේ ගේට්ටුව අසලදී මවකට පහරදෙයි

(පොලොන්නරුව ක.ග.කරුණාරත්න)
අරලගංවිල සඳගලතැන්න ප‍්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී තම දරුවා පාසලට කැඳවාගෙන එමින් සිටි මවකට වන අලියකු පහරදී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
එම සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව ප‍්‍රතිකාර සඳහා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුත්කර ඇත.
කාන්තාව වන අලියාගේ ප‍්‍රහාරයට ලක්වන අවස්ථාවේ පාසලේ ගේට්ටුව අසල රැඳීසිටි දරුවන්ගේ  මාපියන්ගේ  කෑකෝ ගැසීම නිසා අලියා බියට පත්ව ඒ ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර ඒ හේතුවෙන් මවගේත් දරුවාගේත් ජීවිත බේරා ගැනීමට හැකි වූ බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇත.
ඇය අරලගංවිල නිකවතලන්ද ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක බවද පොලීසිය සඳහන් කලේය.
 

 

 



අදහස් (3)

අලියෙක් පාසලේ ගේට්ටුව අසලදී මවකට පහරදෙයි

sunanda Monday, 29 March 2021 10:24 AM

ඇයි මේ අහිංසක ගම්මුන්ට පහර දෙන අලින්ට වෙඩි තැබීමට ඔතරම් මැලිවන්නේ? ඒ ගම්මුන්ගේ ජීවිත, නගරබද ජීවත්වන උදවියට වඩා වටින්නේ නැති නිසාද?

:       10       4

Ruhunu Monday, 29 March 2021 10:53 AM

වෙඩි තියන්නේ නැත්තේ අළියෙක් වටින නිසා...!!!

:       1       8

sunandaMonday, 29 March 2021 12:17 PM

ඒ කියන්නේ ගමේ මිනිස්සුන්ගේ ජීවිත එතරම් වටින්නේ නෑ කියන එකද?

:       4       3

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි බිලට කොමිසම - ලංවීම හැප්පෙයි
2024 දෙසැම්බර් මස 16 30 0

ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ග


ක්‍රීඩා අමාත්‍යවරයා ඔලිම්පික් කමිටුවට තදට සිටියි
2024 දෙසැම්බර් මස 16 246 0

ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව නිදහසේ කරගෙන යෑමට තවදුරටත් බාධාවක් නොවිය යුතු බවත් සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහස


මැලේසියානු මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 108 0

ශ්‍රී ලංකාවේ මැලේසියාවේ මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (16) හමුවිය.


මීටියාගොඩදී පියාට - දියණියට වෙඩි තැබූ 4ක් මාට්ටු
2024 දෙසැම්බර් මස 16 345 0

මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් එහි සිටි පියකුට සහ දියණියකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4


ජනපති ඉන්දියාවේ ලොකු ව්‍යාපාරිකයෝ හමුවෙති
2024 දෙසැම්බර් මස 16 415 0

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්


ජාතික පුස්තකාලය කවියක් කරන්න රත්න ශ්‍රී ට වරමක්
2024 දෙසැම්බර් මස 16 430 0

ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ⁣ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 208 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 210 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 104 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site