(සනත් ගමගේ)
අම්බලන්තොට කොග්ගල්ල මදයමලලන්ද ප්‍ර දේශයේ දි අද (09) අලියෙක් පහරදීමෙන් තිදරු පියෙක් මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මදයමලලන්ද පදිංචි උපුල් ප්‍රියන්ත (48) හැවිරිදි තිදරු පියෙකි.
පෙරදින රාත්‍රී කාලයේ සිට ගමට අලි පැමීණ ඇති හෙයින් උදෑසන කාලයේ වල් අලින් පලවා හැරිමට ගම්වාසින් සමඟ එම ස්ථානයට ගිය අවස්ථාවේ දි මෙම පහරදීම සිදුවී ඇති බව ගම්වාසිහු පවසති.
මෙම ප්‍ර දේශයට නිරන්තරයෙන් අලි ගම්වැදිම හේතුවෙන් ගොවිතැන් හා දේපල වලට හානි සිදු කරමින් ජන ජීවිතයට තර්ජනයක් එල්ලවි ඇති බවද සිදරංගගම විහාරාධිපති කිරම සුගුණසිරි හිමියෝ කීහ.
අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක්
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලියාගේ පහරින් තිදරු පියා මරුට