(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අල්ලසූ හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරකු පත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.
මේ සඳහා අයදුම් පත් ලේකම් , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුවේ.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අල්ලසට අලුත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කැඳවයි
ravin Saturday, 10 February 2024 01:38 PM
ඔය වැඩේටත් දේශපාලන හෙංචයියෙක් පත්වුණොත්...?
Rohana Saturday, 10 February 2024 01:39 PM
මොන ජනරාල් හිටියත් තවම අල්ලස, දූෂණය නතරකරගන්න බැරිවෙලා තියෙනවා. මේකට හේතුව ඉහළ තැන්වලත් අල්ලස දූෂණය පැවැතීමයි.
Nimal Saturday, 10 February 2024 03:41 PM
1970 දශකයේ මැද භාගයේ සිටි ඉයන් වික්‍රමනායක වැනි කෙනෙක් අපට අවශ්‍යයි.
අයි.එස් කසුන් Saturday, 10 February 2024 07:07 PM
ඔය කොමිෂන් සභා විසුරුවලා රටේ මුදල් ඉතිරි කරගන්න. මේවා ගැන කියන්න ගියොත් ලියන්න වචන මදි. පට්ට බොරු කොමිෂන් සභා...!