අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ සභාපතිවරයාට එම කොමිසන් සභාවේම විමර්ෂණයක් පවතින බව ජාතික ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වාහනයක් නිදහස් කිරීමට අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
දුෂිත ගණුදෙනු කිහිපයකට අදාල ලිපි ගොනු කිහිපයක් අද(03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධ කරමින් ඒ මහතා මේ පිළිබඳවද සඳහන් කළේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අල්ලස් කොමිසමේ සභාපතිත් අල්ලස් අරන්‘
uk ran Tuesday, 03 May 2022 05:13 PM
ඔයාලා අල්ලස් අරගෙනම නැද්ද? බොරුවට බලය ගන්න බබා පාට් දාන්න එපා.. ඔක්කොම හොරු අල්ලන්නේ බලය ගන්නකම් විතරයි.
ප්‍රියංක ධීරසිංහ Wednesday, 04 May 2022 03:24 PM
පාලකයන්ගේ එකම බලාපොරොත්තුව කොමිස් ගැසීම නම් අල්ලස් කොමසාරිස්වරයා ද එසේම වියයුතු නොවේද?