(රෝෂන් තුෂාර)
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දෙක වසර පන්තියට දැරියක ඇතුළත් කිරීමේ කටයුතු සලසා දීමට රුපියල් ලස්ෂ 20ක මුදලක් ඉල්ලා ලක්ෂ හතරක අත්තිකාරම් මුදලක් ලබා ගත්තේ යැයි කියන කොළඹ රාජකීය විද්‍යාලයේ මුරකරු ඇතුළු පස් දෙනකු ලබන 20දින දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ නුගේගොඩ අනුලා දේවි බාලිකා විද්‍යාලයට දැරිය ඇතුළත් කිරීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අංශයට පැමිණි පැමිණිලිකරුගෙන් මෙම මුදල් ඉල්ලා ලබාගෙන ඇති බවය.
දැරිය අනුලා විද්‍යාලයට නොව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුලත් කළ හැකි බවත්, ඊට රුපියල් ලක්ෂ 20 මුදලක් වැය වන බවත් පළමු සැකකරු සඳහන් කර එම අත්තිකාරම් මුදලය ලබාගෙන ඇති බව සඳහන් කළේය.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අල්ලස් ගත් රාජකීය මුරකරු රිමාන්ඩ්
Prabha Friday, 06 September 2024 08:03 PM
රාජකීය මුරකරුවෙක්...
sam Saturday, 07 September 2024 06:42 AM
ඔන්න රාජකීය විද්‍යාලයට සම්බන්ධ අය කරන වැඩ. වැඩේ රාජකීයනේ... ඒක හින්දා ඕක ඔහොම්ම යට යයි.