IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අල්ලස් චෝදනා එල්ල වූ ගල්කිස්ස එස්.සී.අයි.බී.ඕ.අයි.සී. නිදොස් කොට නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

පාර්ශවයකට වාසිදායක වන අන්දමට පැමිණිල්ලක් විභාග කිරීම සඳහා රුපිල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා 25,000 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සියළු චෝදනා වලින් නිදොස් කර නිදහස්  කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.

ගල්කිස්ස ප්‍රධාන පෙළේ බැංකුවක් ඉදිරිපිටදී විත්තිකාර ‍පොලිස් පරීක්‍ෂවරයා අල්ලස් ගන්නා අයුරූ එහි සී.සී.ටී.වී. කැමරා වල පවා සටහන් වී ඇති බව කීවත් විත්තිකරු ගෙන ඇත්තේ ඔහු විසින් පැමිණීලිකාරියට දුන් මුදල් මිස අල්ලස් නොවේ යැයි කියමින් නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්‍ෂක පී.එච්. සමරවීර ගුණරත්න මහතාය.

2016 මැයි 18 වැනිදාත් ජුනි 20 වැනිදාත් අතර කාලයේ දෙහිවලදී ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් එක් පාර්ශවයකට වාසිදායක වන අන්දමට පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ඉෂානි අස්විනි ද සිල්වා නමැත්තියගෙන් රුපිල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 25,000ක් ලබාගත් බවට චෝදන 10ක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.

 



අදහස් (5)

අල්ලස් චෝදනා එල්ල වූ ගල්කිස්ස එස්.සී.අයි.බී.ඕ.අයි.සී. නිදොස් කොට නිදහස්

kasun Sunday, 07 April 2024 01:37 PM

අනේ අම්මේ මෙහෙම පොලිස් මහත්වරු...!

:       3       8

Prabha Sunday, 07 April 2024 02:01 PM

අවුරුදු කන්න සල්ලිත් නෑ. යන්න ඕනේ අපේ ඕ.අයි.සී. මහත්තයාගෙන් අතමාරුවක් කරගන්න.

:       1       5

de silva Sunday, 07 April 2024 04:10 PM

සමහරවිට oic මහත්මයා සල්ලි පොලියට දෙන ඩේලි පේමන්ට් කාරයෙක්ද කියලා කවුද දන්නේ?

:       1       5

විහග සත්සර බණ්ඩාර Sunday, 07 April 2024 09:48 PM

පළපුරුදු පොලිස් කාරයෙක් සී.සී.ටී.වී.. කැමරාවක් ඉස්සරා අල්ලස් ගන්නවා කියන එකම මෝඩ කමක්... විනිසුරුතුමාගේ තීන්දුව ලබා දෙන්න ඇත්තේ නඩුවේ සාක්ෂි මත. ඕනෑතරම් බොරු පැමිණිලි කරනවා තමන්ට වාසි විදියට පොලිස් නිලධාරින් පැමිණිලි විභාග නොකරන අවස්ථාවල... තීන්දුව කියවලා බලන්නේ නැතුව තීරණය විවේචනය කිරීම සුදුසුයි...

:       0       0

Bamunuarachchi Monday, 08 April 2024 01:50 PM

කොහෙවත් ඉන්න ගැහැනියකට සල්ලි දුන්නේ ඇයි කියලා ගෙදර උන්දැ ප්‍රශ්න කලොත් අන්න මල්ලී ඒක තමයි ගෙදර.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 6 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 21 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 63 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 75 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2357 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site