IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


අලිවැට හදන්න ත්‍රිවිධ හමුදාව කැඳවයි

(සුජිත් හේවාජුලිගේ )

රටපුරා අලි වැට ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි .

අලි වැට ඉදිකිරීම ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුවය .

අම්පාර ප්‍රදේශයේ අලි වැට ඉදිකිරීම නාවික හමුදා විසින්ද අනුරාධපුරය අලි වැට ඉදිකිරීම ශ්‍රී ලංකා යුද හමුදා විසින් ද මේ දිනවල සාර්ථකව කරගෙන යනු ලබන බව පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා රටපුරා කිලෝමීටර් 1450ක් දක්වා දුරට අලි වැට ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ද ප්‍රකාශ කරයි.

අලි වැට ඉදිකිරීම සඳහා බිම සකස් කර දීම වනජීවී දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන බවද විමලවීර දිසානායක මහතා කියයි.

මේ අතර අලි අගල් කැපීම මහාමාර්ග දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවට පැවරීමට පැවැත්වුණුද සාකච්ඡාවද මේවනවිට සාර්ථක වී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි .

 



අදහස් (4)

අලිවැට හදන්න ත්‍රිවිධ හමුදාව කැඳවයි

de silva Saturday, 29 May 2021 08:00 AM

අපේ ගෙදර ඉස්සරහ පාර අයිනේ තියෙන කුණු කානු සුද්ද කරන්න දැනුවත් කරන්න ඕනේ හමුදාවද? එහෙම නැතිනම් නගර සභාවද?

:       36       6

ධම්මික හිමි Saturday, 29 May 2021 10:01 AM

කවුරු කවුරුත් පම්පෝරි ගැහුවට අපේ හමුදාවල ළමයි ටික නැත්නම් මේ රටේ කිසිම දෙයක් හරියට කෙරෙන්නේ නෑ.

:       0       26

jayasingheSaturday, 29 May 2021 01:15 PM

ඔව් ඉතින් මහජනතාවගේ මුදල්වලින් නිකම් කන්න දිදී තියාගෙන වැඩක් නැහැ. හමුදාව ඉන්නේ යුද්ධයකදී යුද්ධ කරන්න. හදිසි අවස්ථාවකදී සහ‍ාය වන්න. දැන් අලිවැට ගහන්න. පඩිය හම්බ වෙනවනේ... කියන වැඩේ කරන්න බැරි නම් හමුදාවෙන් අස්වෙලා යන්න බැහැ... හිතෙන හිතෙන විදිහට. ඒ නිසා කරන්නම වෙනවා.

:       5       4

සුධීරSaturday, 29 May 2021 03:14 PM

ස්වාමීන් වහන්සේ කියන කාරණය ඔබට තේරිලා නෑ. ඔබත් දේශපාලකයෙක් වගෙයි පෙනෙන්නේ....

:       2       4

ඔබේ අදහස් එවන්න

දියත

ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 119 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 53 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 590 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


පාසල් සිසුවාට පහරදුන් සෙබළුලු තිදෙනා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 653 0

පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.


තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
2024 නොවැම්බර් මස 07 33 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 63 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 44 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1372 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site