(රෝෂන් තුෂාර)
වෙළඳ සැලක බලපත්‍රයක් අලුත් කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක මාර්තු මස 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(17) නියෝග කළාය.
සැකකාර පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවය.
2025 වර්ෂය සඳහා වූ වෙළඳ බලපත්‍රය අලුත් කර දෙන ලෙසට පැමිණිලිකාර පුද්ගලයා සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ඉල්ලා ඇති බවත් එම ඉල්ලීම කඩිනමින් ඉටු කරදීම සඳහා අල්ලස් ලබාගෙන ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් විමර්ශන ප්‍රගතිය මාර්තු 3 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළාය.
පොළොන්නරුව මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට අද( 20) අලුයම වැටී සිටි වන අලියෙකු ගොඩ ගැනීමෙන් අනතුරුව එම අලියා දිඹුලාගල වෙහෙරගම ගම්මානයට කඩා වැදී එකම පවුලේ දෙ
සංවර්ධනය මූලික කර ගත් මෙවර අයවැය, සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් අංශය ශක්තිමත් කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වන පරිදි සකස් කර ඇති බව සඳහන් කරමින් ශ්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන දසුන් ශානක අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියට සහභ
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේ
අලුත් කඩේ අංක පහ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනයට ලක් වූ අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ මෘත දේහය භාර ගැනීම සඳහා නිශ්චිත අය
කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත් කඩේ අංක පහ අධිකරණ ශාලාව තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමර රත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබ
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
අල්ලස් ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂක රිමාන්ඩ්