IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අලි දෙකක් කෝචිචියට බිලි වෙති

(අමදෝරැ අමරජීව)

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් රාත්‍රි තැපැල් දුම්රියට අග්බෝපුර හා කිතුල් උතුව දුම්රිය ස්ථාන අතර දී අලි ⁣දෙදෙනකු ගැටී මිය ගොස් ඇති බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

තුවාල ලැබු අලියකු රක්ෂිතයට පලා ගොස් ඇතැයි දැන ගන්නට ඇත.

අනතුරෙන් දුම්රිය පැය දෙකක් ප්‍රමාදවි ධාවනය වු බව දුම්රිය බලධාරිහු පවසති .

වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ සෝමාවති ජාතික වනෝද්‍යානයට හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට සිමාවි ඇති දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් අලි අනතුරුවලට ලක්වන බවය.



අදහස් (2)

අලි දෙකක් කෝචිචියට බිලි වෙති

Lal Saturday, 13 May 2023 10:25 PM

දන්නා දවසේ ඉඳලා අලි මරනවා ,1950 ඉඳලා ,මේ දුම්රිය නවත්වලා ප්‍රයිවට් බස් කාරයන්ට දෙමු

:       0       0

සමරකෝන් Sunday, 14 May 2023 07:34 AM

නොදන්නා කමට අහන්නේ අලියා ඉදිරියේ ඉන්නවා... පෙනෙද්දී නතර කළ නොහැකි දුම්රිය අලියා හැපුණාම නවත්තන්නේ කොහොමදැයි පහදා දෙන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site