රෑ කල ගෙවා මවු - පිය සහ පුරුදු පැලේ
ශිල්ප ලබන්නයි ගියෙ මැද කමතෙ වෙලේ
පාඩම ඉවර කර ගෙදරට ගියපු වෙලේ
අලි මාමේ ඇයිද මේ මහ විපත කළේ?
(ආරියසේන හඳුවල)
(කාංචන කුමාර ආරියදාස)
වල් අලි ප්‍රහාරයකින් සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට අද (08) බරපතළ හානි සිදු වී ඇතැයි විදුහල්පති ප්‍රියන්ත දිසානායක මහතා පැවසීය.
පාසල් දරුවන් උදෑසන තම පන්ති කාමරයට පැමිණෙන විට පන්ති කාමරය බිත්ති කඩා පුටු ඩෙස් සියල්ල විනාස වී ඇති අයුරු දැක ගැනීමට හැකි වූ බව මව්පියෝ සිසු සිසුවියෝ පවසති.
වසර 5 කට අධික කාලයක සිට සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි තාප්ප ක්‍රීඩාංගනය ආදී ස්ථාන ගණනාවකට අලි ප්‍රහාර එල්ල වී තිබෙන බවත් ඒ පිළිබඳව බලධාරින්ට ලිඛිතව වාචිකව දැනුවත් කළ ද මෙතෙක් කිසිදු විසඳුමක් නොවූ බවද අවසානයේ දී පොදු දේපළ දරුවන්ට ඉගෙන ගැනීමට තිබූ ගොඩනැගිල්ල විනාශ වූ බව විදුහල්පති ප්‍රියන්ත දිසානායක මහතා සඳහන් කළේය.
විද්‍යාලය වටා අලි වැටක් සැකසීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය ආදී බොහෝ දෙනෙකු සඳහා ඇස්තමේන්තු සකසා තිබුණු බවත් එහෙත් කිසිදු බලධාරියෙක් මේ පිළිබඳව අවධානයක් නොදක්වමින් එක් එක් කණ්ඩායම් වල්අලි තර්ජනය පාසලට සිදුවෙන හානිය දේශපාලන පිල් බෙදීම්ක් නිසා දවසින් දවස කල් දමන බව මාපියෝ පවසති.
එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග
බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්
’බිම්ස්ටෙක්’ සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාල
පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තු
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අලි මාමේ ඇයිද මේ මහ විපත කළේ
Tinba Wednesday, 08 March 2023 06:49 PM
ළමයින්ගේ උද්ඝෝෂණ නිසා අලි මාමා කේන්ති අරන්...