IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


අල-ලූනු ආනයන බදු වැඩි කළ වාසිය ගොවියාට නෑ

(අංජුල මහික වීරරත්න)

ලොකු ලූනු ආනයනික බදු වැඩි කිරීමේ වාසිය ලැබෙන්නේ දේශීය ගොවියාට හෝ පාරිභෝගිකයාට නොව අතරමැදි වෙළෙඳුන් පිරිසකට බව හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ගොවීන් අර්තාපල්  හා ලොකු ලූනු අස්වනු නෙලන අවස්ථාවේදී ආනයනික බද්ද ඉහල නැංවීමෙන් ගොවියාටවත්, පාරිභෝගිකයාටවත් ඒ වාසිය ලැබෙන්නේ නැතැයි කී හිටපු අමාත්‍යවරයා අඩූ ආනයනික බදු තිබෙන විට කූඨ වෙළෙඳුන්   ලොකු ලූනු හා අර්තාපල්  ආනයනය කර ගබඩා කර ගන්නා බව කීය.

රජය ආනයනික බදු ඉහල නැංවීමට අදහස් කර සිටී නම් ඇතැම් නිලධාරීන්  හරහා ඒ තොරතුරු  ව්‍යාපාරිකයින්ට ලැබෙන බව කී අමරවීර මහතා 

ඒ නිසා ආනයනික බදු ඉහල දැමීමේ වාසිය ගොවියාට වත් පාරිභෝගිකයාටවත් ලැබෙන්නේ  නැති බව පැවසීය.

අඩු තීරු බදු යටතේ ගෙන්වූ අර්තාපල් හා ලොකු ලූනු ඔවුන් වැඩි මිලට විකුණන බව කී හිටපු අමාත්‍යවරයා මේ වනවිට වෙළෙඳපලේ ලොකු ලූනු මිල ඉහල ගොස් තිබෙන බව පැවසීය.



අදහස් (8)

අල-ලූනු ආනයන බදු වැඩි කළ වාසිය ගොවියාට නෑ

sena Monday, 14 October 2024 01:29 PM

ඔයාලාගේ ආන්ඩුවලින් ඒවාට ඉඩදීලා තිබුණු නිසා මේපාර අන්තිම වතාවට එහෙම වේවි..!

:       7       41

අන්තිමMonday, 14 October 2024 04:23 PM

මේ අන්තිම වතාවට කියලා සේනට හොදටම විශ්වාසද?

:       0       1

ගමේ එකාලා Monday, 14 October 2024 01:40 PM

තමුන් කරපු හරිය හොඳටම ඇති... දූෂිත ආණ්ඩුවේ ඉඳන් ජනතාවගේ රීරී මාන්ශ හූරාගෙන කාපු අය ගැන මොන කතාද?

:       6       41

Kazi Shajahan Monday, 14 October 2024 02:58 PM

ඔවා දෙනු පරහට තමා සම්මතේ සිට, දැන් අමරෙගේ ඇස් වලින් කඳුළු පනින්න ලඟයි. නොවැම්බර් 14 පැරදිලා යනකොට කොහොමද?

:       0       1

ජයනාත් Monday, 14 October 2024 03:07 PM

මෙයාලා එකෙකුටවත් ලැජ්ජාවක් නැහැ . එයා ඇමති කාලේ මොනවද ගොවියාට ලැබුණේ . වී ගබඩා තවමත් හිස්. මහ මෝල් කාරයො අරගෙන ඉවර වෙනකොටම මේං අපි ගන්නව කියනවා. මෙවර තමනුත් ගෙදර .

:       0       2

Diyon Monday, 14 October 2024 05:29 PM

කොයි ආණ්ඩුව ආවත් ඔච්චර තමයි. දේශපාලකයින් විතරක් වෙනස් කරලා වැඩක් නෑ. රාජ්‍ය නිලධාරින් වෙනස් වෙන්නේ නැතිව. කවුරු ආවත් ඒ මොන පක්ෂයේ නිලධාරින් හිටියත් ඔච්චර තමයි. නිලධාරින්ට ව්‍යාපාරිකයින්ගෙන් ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් ඔහොම වෙනවා. එකට පොහොට්ටු සජබ මාලිමා කියලා නෑ ඔක්කෝම තමන්ගේ වාසියටයි, වැඩ කරන්නේ. සරලම දේ දැන් පිටරට ඉඳන් ලංකාව හදන්න උපදෙස් දෙන අය කිව්වේ දේශපාලනය වෙනස් වුනොත් රටට උදව් කරනවා කියලා. දැන් ආර්ථිකය පොඩ්ඩක් ශක්තිමත් වෙලා ඩොලර් එක අඩු වුණා විතරයි දැන් ගෙදරට සල්ලි දාන්නෙත් උන්ඩියල් වලින්. බලැක් මාකට් එකේ ඩොලර් රේට් එක පොඩ්ඩක් ගිහින් බලන්න....

:       0       1

කලු ඇල්බට් Monday, 14 October 2024 06:10 PM

හැබැයි සුදුළූණු වාසියයි, සීනි බදු වාසියයි හිත පිරෙන්නම ලැබුණානේ. ඒ ඇති...!

:       1       5

sam Tuesday, 15 October 2024 07:09 AM

පහුගිය කාලේ ගසාකාපු අය දැන් සුද්දෝධනලා වෙන්න හදනවා. මේන්න මේකට ඡන්ද එකක්වත් දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 504 0

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 714 1

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 979 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 562 2

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1240 4

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 2017 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 520 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1490 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site