IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අලි සබ්රි අධිකරණ ඇමති ධුරයේ දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලෙස අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් එම අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.අලි සබ්රි  මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලබයි.

 



අදහස් (8)

අලි සබ්රි අධිකරණ ඇමති ධුරයේ දිවුරුම් දෙයි

ලසන්ත Monday, 12 August 2024 01:01 PM

අනිත් ඇමැතිකම් දෙක පරක්කු මොකද කියලයි බැලුවේ!

:       6       18

Dharmatileke Monday, 12 August 2024 01:48 PM

සුදුස්සෙකුට සුදුසු තැන... මගේ සුබපැතුම්...!

:       35       17

අරවින්ද මොනරවිල Monday, 12 August 2024 02:01 PM

රාජපක්ෂ කල්ලිය සුරකින , තමන්ගේ උගත්කම හා පළපුරුද්ද හොරු රකින්න භාවිතා කරන අයෙක්...

:       10       30

අසරන සිංහලයා Monday, 12 August 2024 02:11 PM

කාති උසාවි, මද්රාසා පාසල්, ෂරියා එහෙම නග්ගලා ගන්න! ඔන්න චාන්ස් එක...

:       22       28

suddaMonday, 12 August 2024 02:45 PM

එනකොට වගේ නෙවෙයි දැන් අලි සබ්‍රි වෙනස්. කලුතර කලු ගඟ ලඟ කලපුව අස්සේ ඉඩම් අරන් මුස්ලිම් අයට නොමිලේ බෙදාහැරිමක් යනවා. හෙව්වොත් දැනගන්න පුළුවන්. පිලිප් නේරි කතෝලික පල්ලිය පැත්තේ ඉන්න කට්ටියගෙන් ගන්නවා කියලයි කියන්නේ.

:       4       15

ගමේ එකාලා Monday, 12 August 2024 03:36 PM

ජාතික ලැයිස්තුවෙන් ගෝඨා ගෙනාවේ. හේතුව දන්නෝ හොඳාකාරවම දනිති. ඇමැතිකම ලොකු දෙයක් නෙවෙයි කියලා නාහෙන් අඬපු කෙනෙක්නේ?

:       1       18

kamal Monday, 12 August 2024 04:26 PM

මේ මනුස්සයා ඇල්වතුරත් නිවලා බොන්නේ...!

:       2       10

fairoos Monday, 12 August 2024 05:41 PM

බයියන්ට දැන් සැපද? කෝ අපේ ඥාණසාර හාමුදුරුවන්ට මේවා පේන්නේ නැද්ද?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site