IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අලි සබ්රි රහීම් යෝජනාවට විරුද්ධ වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඡන්දය පාවිච්චි කළේය. නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන එද්දී අලි සබ්රි රහීම් මහතා ඊයේ රේගු අත්අඩංගුවට පත්වූ අතර ඊට අදාල දඩය ගෙවීමෙන් පසු අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන වඩිවේල් සුරේෂ් , ඒ.එච්.එම් ෆවුසි සහ කුමාර වෙල්ගම මහත්වරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා ලබාදීම විශේෂත්වයක් විය.

 



අදහස් (7)

අලි සබ්රි රහීම් යෝජනාවට විරුද්ධ වෙයි

පුරවැසියා Wednesday, 24 May 2023 06:04 PM

අනේ අම්මේ රටට තියෙන ආදරයක තරම... මිනිස්සු වෙනුවෙන් රත්තරන් කිලෝ තුනහමාරකුයි තව ෆෝන් 80කුත් එක්ක ලංකාවට ආපු මේ මනුස්සයාට හෙට අරගලකාරයා කියලා නිව්ස් හෙඩින් ගියේ නැත්නම් මේක ලංකාව නෙවෙයි..

:       3       13

මහසෙන් Wednesday, 24 May 2023 06:32 PM

හහ් හහ් දැන් එයා හොරෙක් නොවේ. මීට විහිළු පක්ෂ නායක සහ ගෝලයෝ රැල...!

:       2       7

Athula Wednesday, 24 May 2023 07:51 PM

අධිකරණ ඇමැති වෙලත් හිටියනේ. අපි පව් හලෝ...!

:       7       5

pubuduThursday, 25 May 2023 06:22 AM

අලි සබ්‍රි රහීම් සහ අලි සබ්‍රි කියන්නේ දෙන්නෙක්.

:       0       1

BamunuarachchiThursday, 25 May 2023 07:06 AM

මේ හාදයාට උතුර දකුණ මාරුවෙලා. හලෝ ඔක්කොම අලිසබ්රිලා අධිකරණ ඇමතිලා නොඅවෙයි. මෙයා නිකම්ම නිනක් මන්ත්රියෙක්.

:       0       2

PereraThursday, 25 May 2023 09:50 AM

ඒ මෙයා නෙවී.අලි සබ්රි සහ අලි සබ්රි රහීම් කියන්නේ දෙන්නක්

:       0       0

LallaThursday, 25 May 2023 10:18 AM

මුදල් සහ විදේශ ඇමති වූ අලි සබ්රි මේ සොරා නොවේ. එකම නම වුවද එතුමාට අපහාස කිරීම වැරදි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 687 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 1608 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 3346 2

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 666 1

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1581 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23561 31


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 362 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 638 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1825 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site