IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


'අවංකව රට ගොඩ නගනවා නම් ඊට උපරිම සහාය අපෙන්‘‘

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට අවංකව ගොඩ නගනවා නම් ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස ඊට උපරිම සහයෝගය දෙන්නට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.

ජාතික ආරක්ෂාව වැනි තැන්වලදී සෘජුව සිටින අතර මිනිසුන්ගේ දුක ඉදිරියේ දරදඬු නොවී ජනතාවට පිහිට වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය .

අයවැය දෙවන වර කියවීමේ හත්වන දින විවාදයට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙි බව කීය.

 



අදහස් (18)

'අවංකව රට ගොඩ නගනවා නම් ඊට උපරිම සහාය අපෙන්‘‘

පිටිගල මිලානෝ Monday, 22 November 2021 02:46 PM

අනේ එපා... ඕනේ නැහැ...

:       4       23

Tikiri Monday, 22 November 2021 03:00 PM

වෙස්සන්තර

:       3       19

sirimalMonday, 22 November 2021 05:26 PM

සජිත්ට බෑ... රටම දන්න කාරණයක්...

:       0       0

RaveendraTuesday, 23 November 2021 05:26 AM

"සියලුම දේශපාලන පක්ෂවල 99.99999%ම ඉන්නේ සුදු රෙදි කඩමලු ඇගේ ඔතාගත් පට්ට හොරුන්ය." අපේ මේ ගොනානෝගෙ ආදන් ටිකත් එම ගොඩේ සිටින බව දැන දැනත් මේ උගත්මොඩයා විහිලුමයි සපයන්නේ..

:       0       0

චන්දන Monday, 22 November 2021 03:17 PM

උස නම් සිකියුරිටි ක්‍රමය නේද . නරකද අර ඉස්සර කලා වගේ (යාල) වන වැදුණ නම්.

:       5       23

දාස Monday, 22 November 2021 04:03 PM

අනේ ඔහේගේ මිත්‍රයින් තමයි රාජපක්ෂ පවුල..., සිරාත් හොඳ නොම්මර එකේ යාලුවෙක්... අපි දන්නවා ඔබ ඔවුන්ට විරුද්ධව කිසිම පියවරක් නොගන්නා බව... අපට දුක ඔබ වටේ ඉන්න මිනිස්සු ගැන...

:       0       0

රැකියාවක් නැති උසස් පෙළ සමත් මම Monday, 22 November 2021 04:19 PM

කට තිබුණාට මොලේ නැහැ... අඩුගානේ අ.පො.ස. (සා/පෙ) වත් සමත් වෙලා තිබුණා නම් පිළිගන්න තිබුණා..

:       0       0

Bamunuarachchi Monday, 22 November 2021 05:09 PM

මීට ඉස්සෙල්ලා අවංක කම තිබුනේ නැද්ද? රට ගොඩගන්න අවංකකමින්ම බැහැ ඩොලර් ඕනේ... කොහෙන්ද ඔබ ඩොලර් හොයන්නේ? ඔබ රටක් පාලනය කල කෙනෙක් නොවෙයි. ඔබට ඒ අත්දකීම් නැහැ. එහෙම කෙනෙකුට රටක් බාර දෙන්නේ කොහොමද? ඇමතියෙක් වෙලා කරපු හරිය අපි දැක්කා. ඒ ගැන අපේ පැහැදීමක් නැහැ.

:       8       11

ගමේ එකාලාMonday, 22 November 2021 06:34 PM

වසර 50 ක දේශපාලන අත්දැකීම් තියෙන කෙනා කරපු හරිය ලෝකෙම දන්නවා. අවතැන් වූ අසරණයින්ට ලැබුණු ආධාරත් ගසා කෑවා. දැන් සැපද?. සෞභාග්‍යය දෝරේ ගලනවා.

:       5       7

BamunuarachchiMonday, 22 November 2021 09:03 PM

එයා නොහිටියානම් මේ වෙනකොට ප්‍රබාහරන්ගේ ස්යිවර් කඩයක තොසේ බෙදනවා. අවුරුදු 25 යුද්දය තිබෙන කොට ඔයා හිටියේ තාත්තා ගාව නිසා රටේ උනේ මොනවාද කියා දන්නේ නැහැ? මහින්ද නොසිටින්න මේවෙනකොට රටම ප්‍රබාකරන්ට දීලා. ඉංග්‍රීසි දන්නවානම් ගුගල් කරලා කියවන්න.

:       0       0

BamunuarachchiWednesday, 24 November 2021 01:04 PM

අවුරුදු 50 ක් දේශපාලන අත්දැකීම් තිබුණු නිසා තමයි අවුරුදු 30ක යුද්ධය අවුරුදු 5 කින් ඉවර කලේ... මහින්ද නොසිටින්න ඔහේ යාපනේ කඩේක තෝසේ බෙදනවා. මොකද රනිල් හැදුවේ ප්‍රභාකරන්ට උතුර, නැගෙනහිර දෙන්න. මේ වෙනකොට ප්‍රභාකරන් රටම අල්ලලා ඔහෙලව තෝස කඩවල කෙහෙල්කොළ හෝදන්න අරගෙන. ඒ කාලේ ජෙප්පෝ කොහෙද හිටියේ..? ඒ කාලේ ජෙප්පන් මහවැලියේ කානු කපලා දැන් රටට වල කපනවා.

:       0       0

විපරමා Monday, 22 November 2021 05:48 PM

ආර්ථික ඔස්තාර් කිව්වනේ සක්කරයාගේ පුතා වයිමා ආවත් මේ රට ගොඩගන්ඩ බැරි බව. 1948න් පස්සේ ලොකුම ආර්ථික අර්බුදයකට ලංකාව මුහුණ දීලා කියලා ප්‍රොෆෙසර් කියලා තිබුණා. දැනටමත් නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා හමාරයි. දූෂිත දේශපාලුවන් විසින් කාබාසිනියා කරපු අපේ රට ගොඩදාන එක හිතන තරම් පහසු දෙයක් නෙවෙයි...

:       0       6

BamunuarachchiMonday, 22 November 2021 09:15 PM

1948න් පස්සේ ලොකුම ආර්ථික අර්බුදයකට ලංකාව මුහුණ දීලා කියලා ප්‍රොෆෙසර් කියලා තිබුණාලු. ඇත්ත තමයි අපි යහපාලකයින්ට රට බාර දෙනකොට ආර්ථික වර්දනය 6.5%. උන් පැරදිලා යනකොට රටේ ආර්ථික වර්දනය 1.5 %. තව මොනවද කතා? මෙය දන්නා තරම තමයි ඔය කියන්නේ. ගුගල් කරලා කියවන්න රෝනිදමැල් ඒ කාලේ රට ගැන කියන කතා. ඒ කාලේ රටේ තත්වය දන්නේ නැතුවයි මේ කතා කොරන්නේ.

:       0       0

ravin Monday, 22 November 2021 05:56 PM

අවුරුදු හැත්තෑ ගාණක් අපි ඔය කියන බයිලා එක අහලා නැටුවේ... දැන් අපිට හෙවි මෙටල් හෝ රැප් ගායනයක් තමයි.

:       0       2

BamunuarachchiTuesday, 23 November 2021 06:45 AM

අවුරුදු 73 ගැන කතා කරන්නේ ඒ කාලේ ඉපදිලා හිටියද? ඕක ජෙප්පන්ගේ සටන් පාඨයක් විතරයි. අවුරුදු 73ක් වයස ජෙප්පෙක්වත් ඔතන නැහැ.. අවුරුදු 73ක ඉතිහාසය අැසින් දැකලා කතා කරන්න. මෙරට හොඳට තිබුණු කාලේ තමයි ලී ක්වා යුන් කිව්වේ සිංගප්පූරුවත් ලංකාව වගේ කරනවා කියලා. දියුණුවේගෙන ආපු රට කෑවේ පාහර ජෙප්පන් ලේ සැලෙන විප්ලව කරන්න ගිහිල්ලා. 1965 මැයි මාසේ හිටන් රට වලපල්ලට ගියා. මහවැලියේ කාණු කපලා ජීවිතේ පටන් ගත්තු ගොයියා දැන් රටටම වල කපනවා. ජෙප්පෝ අතු ගාලා දැම්මේ නැතිනම් මෙරටට ආයෝජකයින්, කර්මාන්තකාරයින් එන්නේ නැහැ. අපි එවන්නම් පරණ ටයර්...

:       0       0

BamunuarachchiTuesday, 23 November 2021 06:56 AM

ඔහෙලා 1965 මැයි මාසේ ඉඳන් නටන්නේ ජෙප්පන්ගේ රැප් සංගීතෙට දැන් රැප් එකේ ලේ සැලෙන විප්ලව කෑල්ල අරන්දාල. ඊයේ පෙරේදා ලාල්කාන්ත ගොයියා සින්දුව කියනවා අපිට තනියම බලය ගන්න බැහැ අපි සියලුදෙනාම එකතු කරගෙන බලයට එනවා කියලා. එතකොට වෙන්නේ පරණ දේමනේ කියලා තේරෙන්නේ නැහැ. සියලු දෙනාටම එකතුවෙන්න පුලුවන්නම් පක්ෂ ගණනාවක් හැදෙනවද?

:       0       0

BamunuarachchiWednesday, 24 November 2021 01:28 PM

දැන් වයස 70ව පැනලද? එ්ත් ගොබ්බ අදහස් තිබෙන්නේ... නැතුව ජෙප්පන්ගේ සටන්පාඨ කියවනවද? දැන් ජෙප්පන් ඔය සටන්පාඨය අත්හැරලා මොකද ඔවුන් ගාවත් නැහැ.. අවුරුදු 70ක ඉතිහාසය දන්නා කෙනෙක්... ලී ක්වාන් යුන් කිව්වා මතකද සිංගප්පූරුවත් ලංකාව වගේ කරනවා කියලා. ඕව ජෙප්පෝ දන්නේ නැහැ...

:       0       0

poornima Monday, 22 November 2021 06:47 PM

පියතුමා වගේ පාරේ කෙහෙල් පැළත් හිටවනවද?

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

සෞඛ්‍ය
2024 නොවැම්බර් මස 19 6 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 779 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 1761 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 243 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 142 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 800 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26620 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18870 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site