(සමිපත් ප්‍රියනන්දන)
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සුන්දරලිංගමි ප්‍රදිප් මහතා අද (29) එම ප්‍රදේශවල සංචාරයක නිරතවිය. .
රත්නපුර හපුගස්තැන්න,රිල්හේන, සමරකන්ද, ඇන්දාන , කහවත්ත ඇතුළු වතු ආශ්‍රිතව නිවාස රැසකටම තඳ වර්ෂාව සහ තඳ සුළං සමග හානියට පත්ව තිබුණ. මෙිි අතර විශාල වතු ජනතාවක් ආපදා වලට ලක්ව පිඩාවට පත්ව සිටිය.
මෙිි අතර නාය අධි අවදානම් කලාපවල පදිංචි ජනතාව ආරක්ෂිත ප්‍රදේශවල නැවත පදිංචි කිරිම සදහා කටයුතු කරන බව ද එහිදී අමාත්‍ය වරයා ජනතාවට පොරොන්දු වු අතර පිඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සදහා කටයුතු කරන මෙන්ද එහිදී නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන
කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත
සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.
රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
අවතැන් වූවන් බලන්න ඇමැති යයි
Warnasinghe Saturday, 30 November 2024 05:09 AM
රාජ්‍ය ඇමැති?
Shantha Saturday, 30 November 2024 07:37 AM
කොහේද හලෝ රාජ්‍ය අමාත්‍යවරු ඉන්නේ?
K S Sujeewa Saturday, 30 November 2024 08:00 AM
දැන් රාජ්‍ය ඇමැතිවරු නැහැ නේද? රාජ්‍ය ඇමැති කියන සඳහන් වීම වැරැදීමක් වියයුතුයි.
C N M BarnsSunday, 01 December 2024 06:45 AM
වැරදීමක් තමයි රාජ්‍ය නැතුව පුද්ගලික ඇමැතිලා නැහැ නේද? ඔය තනතුර මුලින්ම අහන්න ලැබුනේ ඩඩ්ලි මැතිතුමාගේ 65-70 ආණ්ඩුවේ ජේආර්ට ප්‍රබල ඇමැති තනතුරක් නොදී රැවටීමට දුන්නේ රාජ්‍ය ඇමැති කියලා තමයි...
මිලානෝ වැසියා Sunday, 01 December 2024 01:06 AM
කවුද මේ? අපිට හොරෙන් කෙබර කයිතන් රාජ්‍යය ඇමැතිවරුත් පත් කරලා වගේ නේ. නරි නාවනවා කියන්නේ ඕකට තමා. මොකද්ද මේ ඇමැතිගේ අධ්‍යාපන සුදුසුකම?