IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


අවදානම පැත්තක දමා ගම්පහ වොලිබෝල් තරගයක්

(තිලකරත්න දිසානායක)

කිසිදු දැනුම් දීමකින් හෝ අවසරයකින් තොරව දීප ව්‍යාප්ත වොලිබෝල් තරගයක් ගම්පහ නගරයේදි දෙදිනක් පුරා පැවැත්වීම සම්බන්ධයෙන්  දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දුන් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පවසයි.

ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කළ බව කියන මෙම වොලිබෝල් තරගාවලියට සියලුම දිස්ත්‍රික්කයන් නියෝජනය කාන්තා සහ පිරිමි කණ්ඩායම් 52ක සිය ගණනක් මෙම තරගාවලියට සහභාගී වී ඇතැයි ද එම ලිපිය මගින් දැනුම් දි තිබේ.

ගම්පහදී  හෙට (25) දින පැවත්වීමට නියමිතය තිබු මැරතන් තරගය සහ පාපැදි සවාරිය පවතින අයහපත් තත්ත්වය හේතුවෙන්  අවලංගු කිරීම එම සංවිධායකයින් පියවර ගෙන ඇත.

 



අදහස් (4)

අවදානම පැත්තක දමා ගම්පහ වොලිබෝල් තරගයක්

Pradeep Saturday, 24 April 2021 04:48 PM

ඔන්න නියම මී හරක්...!!!

:       0       0

විමල් - ස්විට්සර්ලන්තය Sunday, 25 April 2021 12:53 AM

ගම්පහ පැත්තේ අයට කීවට වැඩක් නෑ. කෝවිඩ් පළමු රැල්ල වෙලාවේ අපි හිටියෙ ලංකාවේ. ගම්පහ කිට්ටුව ගමක. කණක් ඇහෙන්න නෑ ලවුඩ්ස්පීකර් සද්දෙ . පන්සල ඇතුලේ 6 මහපාරේ දෙකයි . ගමේ මිනිස්සුන්ට කණක් ඇහිලා ඉන්න තිබ්බෙ නෑ. ඇඳිරිනීතිය නිසා ගෙදරටම හිර වෙලා හිටිය අයට පුදුම පීඩාවක් උනා ඒ මහා ශබ්දය. අනේ ! බුදුන් වහන්සේගේ උතුම් අවිහිංසාවාදී උතුම් දහමට උනු විපතක් !!!

:       0       0

Rocky Sunday, 25 April 2021 07:50 AM

නැව ගිලුණත් බෑන් චුන්

:       0       0

සිරිබිරිස් Sunday, 25 April 2021 09:24 AM

තවත් වොලිබෝල් පොකුරක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 21 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 400 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ
2024 නොවැම්බර් මස 06 111 0

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි
2024 නොවැම්බර් මස 06 214 0

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගාලු මුවදොර උත්සව - සංගීත බාධාව ඉවතට
2024 නොවැම්බර් මස 06 406 0

ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


270 න් 230 ක් ට්‍රම්ප්ට
2024 නොවැම්බර් මස 06 680 0

ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 15 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 423 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site