(යොහාන් භාසුර)
නිෂ්පාදනය දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලූන ක්‍රියාකාරිත්ව අනාරක්ෂිත මෝටර් රථ ‘වායු බැලූන’ නැවත සකස් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුධ වීරසිංහ මහතා පවසයි.
අවධානම් මොටර් රථ කාණ්ඩ සහ මාදිලි 47 ක් හදුනාගෙන ඇති බවත් එම අවධානම් කණ්ඩවලට අදාල වාහනවල සමාගම් හරහා එම වාහනවල හිමිකරුවන්ගෙන් යළි කැඳවීමට පියවර ගන්නා බවත් වීරසිංහ මහතා කීය.
අනාරක්ෂිත වායු බැලූන සහිත මෝටර් රථ ලක්ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් මෙරට ධාවන වන්නේ යැයි හදුනාගෙන ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
ප්‍රධානතම වාහන සමාගමක් අද (13) දිනයේ ඔවුන්ගේ වාහන කාණ්ඩ කීපයක් නම් කර නොමිලයේ ‘වායු බැලූන’ සකස් කරදෙන බවට පුවත්පත් දැනුවීම් පළකර තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අවධානම් ‘වායු බැලූන’ යළි සකසන්න යයි
ගාමිණී ජයවිකුුම Monday, 13 February 2023 03:24 PM
මගේ මෝටර් රථය ටොයොටා පැසෝ වර්ගයේ කාර් රථයකි. එම රථ මෙම එයාර් බෑග් දෝෂයට ලක්වි තිබේද?
prasanna Monday, 13 February 2023 10:55 PM
වහ වර්ගය සදහන් කරන්න , කවුරුත් නඩු දාන්නෙ නෑ