IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අවම බස් ගාස්තුව රු: 2කින් අඩුවෙයි

(යොහාන් භාසුර)

බස් ගාස්තු සියයට 2.23 කින් සහ අවම ගාස්තුව රුපියල් 38ක් දක්වා අඩු කළ බවත් එම බස් ගාස්තු අඩු කිරීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. 



අදහස් (7)

අවම බස් ගාස්තුව රු: 2කින් අඩුවෙයි

පුරවැසියා.... Tuesday, 19 July 2022 12:27 PM

බස් ගාස්තුව රුපියල් දෙකකින් අඩු කිරීම වැනි ජනතාව රැවැට්ටීමේ වැඩ නොකොට, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් පෙන්වා දී ඇති අන්දමට සෑම ඉන්ධන වර්ගයකම මිල රුපියල් 250 කින් අඩු කොට රටේ ජනතාවට සහන සැලසීමට පාලකයින් ක්‍රියාකළ යුතු නොවේද?

:       0       60

s.k. siriswna Tuesday, 19 July 2022 12:43 PM

20-25 අතර ගණන් වැඩි කරද්දී වැඩි කරනවා.. අඩු කරද්දී 2යි. 40 ගාණ 38ට අඩු කළාට රුපියල් 2 ආයේ ලැබෙන්නේ නැහැ.

:       1       43

සිරිරත්න Tuesday, 19 July 2022 01:02 PM

මාර්ග අංක 600 යම් කෙටි දුරක් (සාමාන්‍යයෙන් කිමී අටක් පමණ) යන්න අයකිරීම රුපියල් 124ක් වෙනවා.. නමුත් කොන්දොස්තර කියන්නේ 125යි.. කියලා එහෙම කියන කොන්දොස්තර මගියා රුපියල් 5ක් සමග මුදල් නොදුන්නොත් 130 ක් ගන්නවා. මේවා බලන්න කෙනෙක් නැද්ද? දැන් දෙකක් අඩුකළා කියමුකෝ... එතකොට ඔවුන් ගාස්තුව 123 යි කියලා තවත් මගඩියක් කරාවි..!

:       0       67

sharm warn Tuesday, 19 July 2022 02:22 PM

අනේ අම්මේ... මොන තරම් සහනයක්ද? බොරුවටනේ අරගල කරන්නේ මෙතන.. කොච්චර හොඳ පාලකයෙක්ද ඉතින්...? මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ... ඉන්ධනත් රුපියල් විස්සකින්ම අඩුකළා. සුපිරි සහන තමයි. තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න...

:       1       16

රනිල් Tuesday, 19 July 2022 04:14 PM

විශේෂයෙන් කියන්ටෝනේ ඉදිරි සතිය අමාරුයි. ඊළඟ සතිය ඊටත් වඩා අමාරුවෙයි. ස්තූතියි

:       0       7

fairoos Tuesday, 19 July 2022 06:30 PM

කොහොමද අපේ වැඩ බලන ජනාධිපතිගේ වැඩ... ආවා විතරයි. ඔක්කොම අඩු වෙනවා.

:       0       0

KARUMAKKARAYAA Tuesday, 19 July 2022 11:09 PM

ෂා...ෂා....අනේ! නි.මි. මේ... ලොක්කා ඔයාගේ කට පොඩ්ඩක් අරින්නකෝ මේ 2 කාසිය තැන්පත් කරන්න. අනේ, වාසනාවකට අම්මා ජීවතුන් අතර නැත්තේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1805 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1286 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 101 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 3004 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 756 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1503 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 306 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1737 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site