IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අවුරුද්ද පටන්ගත් දා දුම්රියෙන් මගීන්ට සප්‍රයිස් එකක්

(යොහාන් භාසුර)
ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් අවලංගු කිරීම සහ ප්‍රමාද වීම හේතුවෙන් මගී ජනතාව අද (1) පෙරවරුවේ සිට දැඩි අපහසුතාවට පත්ව සිටිති.
එම මාර්ගයේ ධාවනය කරන සියලුම සීඝ්‍රගාමී  දුම්රියන් මන්දගාමී දුම්රියන් ලෙස ධාවනය කරන බවත් ඒ හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට එන ජනතාව තවදුරටත් අපහසුතාවට පත්වන අතර එම මාර්ගයේ බොහෝ දුම්රිය ස්ථානවල තදබදයක් නිර්මාණ වී තිබේ. 



අදහස් (5)

අවුරුද්ද පටන්ගත් දා දුම්රියෙන් මගීන්ට සප්‍රයිස් එකක්

රංබොඩ Monday, 01 January 2024 11:29 AM

දුම්රිය !!! සුපුරුදු විදිහට වැඩේ පටන් අරන්. නීතියක් නැති වගවීමක් නැති පාලනයක ⁣එයාලට ඕන විදිහට වැඩ කරනවා.

:       1       32

ඒජන්ත Monday, 01 January 2024 12:48 PM

ඉන්ටසිටි එක (11.50 am ) විනාඩි 40 ක් පුමාදයි.

:       0       3

බස්තියන් Monday, 01 January 2024 01:01 PM

මෙහෙමනේ කොපමණ උගතුන් වුණත් සමහරක් මිනිස්සු ඉන්නවා තමන්ගේ සේවය කොතරම් අත්‍යාවශ්‍යම වුණත් එල්බගෙන සිටින මිත්‍යාමත අනුව ජනවාරි පළමුවෙනිදා උදේම ඔවුන්ගේ ආගමික ස්ථාන වලට නොගියොත් සෙතක් නැහැ කියලා... ඇත්තටම කෙනෙකුට සෙතක් වෙන්න පුළුවන් තරම් රටට, ජනතාවට සෙතක් කරන්න ඕනෑ. එවිට තමයි සැමටම වාසනාව හා සතුට සම්පත උදාවෙන්නේ. ඉතින් අලුත් අවුරුද්දේම මගීන්ගේ ශාපයට ලක්වීම කොතරම් අහිතකර වෙන්න පුළුවන්ද කියලා හිතන්න හැකිවේවා...!

:       0       6

නන්දන Monday, 01 January 2024 03:28 PM

ඇමැති කියන විදියට දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 2යි. වියදම රුපියල් බිලියන 10යි. ඒ අනුව මහජනයගේ බදු මුදලින් යැපෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් නැවත එම ජනතාවටම කරන හිරිහැරය කොපමණද? ඔයට වඩා නරකද දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරලා මහජනයාට එහි ආයෝජනයට අවස්ථාවක් ලබාදීම...

:       0       8

Amila Priyankara Fernando Wednesday, 03 January 2024 11:26 AM

ලංකාවේ දමිරියට ඔයවගේ දේවල් surprise නෙවේ. Surprise වෙන්න නම් හරියටම වෙලාවටම දුම්රිය ධාවනය වෙන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 252 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 303 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 547 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 704 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 494 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1414 6

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39183 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site