IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


අවුරුදු 103ක එක් දරුමවක් කොරෝනාවෙන් මරුට

(ජේ.කේ.එල්. චාමින්ද)

වයස අවුරුදු 103ක එක්දරුමවක කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇතැයි වාර්තා වෙයි.

බැව් ගිණිමැල්ලගහ දකුණ ප්‍රදේශයේ පදිංචි මෙම මව කලක් රෝගි තත්වයෙන් සිට ඇති අතර මිට දින දෙකකට පමණ පෙර උණ රෝගය වැළදි පසු නිවසේදීම මියගොස් ඇත.

මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් කළ පි.සි.ආර් පරික්ෂණයේ ඇයට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි රත්ගම හදිසි මරණ පරික්ෂක ඩි.එම්.ඒ සාගරිකා නිල්මිණි මහත්මිය සදහන් කළාය.

 



අදහස් (5)

අවුරුදු 103ක එක් දරුමවක් කොරෝනාවෙන් මරුට

Dr.Sagara Sunday, 23 May 2021 11:26 AM

නිවන් සුව ලැබේවා...!!! 

:       0       31

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 23 May 2021 12:18 PM

ඔබතුමිය වාසනාවන්ත කෙනෙක්. ඒකයි අවුරුදු 103 ක් ජීවත්වීමේ පින තිබුණේ... නිවන් සුව පතමි.

:       0       12

Sri Lanka Sunday, 23 May 2021 01:22 PM

කෝවිඩ් කියන්නේ අලුත් නම නිව්මෝනියාවට... කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්...

:       6       3

hesaSunday, 23 May 2021 07:57 PM

දැන් මරණයට පත්වෙන කවුරුත් ඉතින් කොරෝනා ගිණුමට තමා බැර වෙන්නේ.. පුදුමේ කියන්නේ වෙන රෝග ඇත්තේම නැති එකනේ... දැන් ඒත් මාතාව නම් වැඩියෙනුත් එක්ක ආයුෂ විඳල තියෙන පිං මවක්නේ... එතුමියට නිවන් සුව ලැබේවා!

:       0       0

Demuni Uduwara Sunday, 23 May 2021 08:37 PM

නිවන් සුව ලැබේවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 210 0

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ කස්සප නාහිමි කෝටියක්
2024 නොවැම්බර් මස 07 206 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 539 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි



’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 842 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 435 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 54 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1385 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site