(අංජුල මහික වීරරත්න)
අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එය විපක්ෂය විසින් ගොතනු ලැබු කතාවක් පමණක් බවද අමාත්‍යවරයා කීය.
පොහොට්ටුවේ කිසිදු බෙදීමක් නොමැති බවද ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයද සාවද්‍ය බවත් කී ඇමතිවරයා අවශ්‍ය මොහොතේදී පොහොට්ටුව රට වෙනුවෙන් ගත යුතු තීන්දුව ගන්නා බවද අවධාරණය කළේය.
කෘතහස්ත දේශපාලඥයෙකු වු දිවංගත රෙජී රණතුංග මැතිතුමාගේ 86 වන ඡන්ම දිනය නිමිත්තෙන් උඩුගම්පළ පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘අවශ්‍යම මොහොතේ රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවා‘
Kumara Sunday, 23 April 2023 11:41 AM
අනේ යන්න.
Rata Perata Sunday, 23 April 2023 12:26 PM
මෝඩයින්, කප්පම් කාරයින් තීරණ ගත්තු කාලය ඉවරයි.. ඡන්දයක් තියන්න පුළුවන් නම් තීරණ අරගෙන පන්නන්න.
Pradeep Kumara Sunday, 23 April 2023 12:54 PM
රට වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තීරණය තමයි ඔය කට්ටියම දේශපාලනයෙන් සමුඅරන් මේ රටින් පිටවෙලා යන එක. ඊට පස්සේවත් රටට හොඳ කාලයක් උදාවෙයි.
Lalla Sunday, 23 April 2023 07:24 PM
ත්‍රී රෝද රථ පක්‍ෂ නායක අගමැති. ජාතික ලයිස්තු මන්ත්‍රී ජනපති... මැතිවරණයක් පැවැත්වුවොත් එකම ආසනයක්වත් දිනන්න බැරි පක්‍ෂයක් පිහිටුවාගෙන තිබෙන ආණ්ඩුව.....කදිම රටක්....මොන ආකාරයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක්ද මේ?
ravin Monday, 24 April 2023 05:13 PM
අවශ්‍යම මොහොතේ රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවා‘ - වැඩි ලංසුවටද? කප්පමටද?