IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අවි ගන්න ගිය ලංකාවේ 4ක් ඉන්දියාවේදී අල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයි.එස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන  ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙම සිවුදෙනා ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි නගරය හරහා අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති බවත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අයිඑස් සංවිධානයට සම්බන්ධකම් තිබෙන බවට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයට තොරතුරු ලැබී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි. 

අත්අඩංගුවට ගැනුණ ලාංකිකයන් ප්‍රශ්න කිරීමට රැගෙන ගොස් ඇතත් ඒ කුමන ස්ථානයකටදැයි අනාවරණය වී නැති බව කියයි.

අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අයිපීඑල් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් තුනක් පැමිණීමට නියමිතව තිබූ බවත් ඒ හේතු‍වෙන් ගුවන් තොටුපොළට ආරක්ෂාව තර කර තිබූ බවත් ඉන්දීය මාධ්‍ය ‍හෙළි කළේය. 

මෙම සැකකරුවන් අවි ප්‍රහාරයකට සූදානම් සි‍ටියත් ඒ කුමක් සදහාදැයි අනිවරණය නොවූ බවත් පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය සදහන් කර තිබිණි. 



අදහස් (19)

අවි ගන්න ගිය ලංකාවේ 4ක් ඉන්දියාවේදී අල්ලයි

sachith Monday, 20 May 2024 10:21 PM

මේ දවස් වල ඉන්දියාවේ චන්දෙ නිසා ඉතින් මේවගේ සිද්ධි වාර්තා වෙන්න පුළුවන්.හැබැයි මේක ඇත්ත නම් ඉතින් මේ කියන "මෙම සැකකරුවන් අවි ප්‍රහාරයකට සූදානම් සි‍ටියත්" ඒක නිකන්ම ඇත ඇරලා දාන්න බෑ .අවි පුහුණුව ලැබෙන්න ඇත්තේ .මේවා ඉතින් අපේ ඉන්න ආරක්ෂාව සම්බන්ධ අයට අනුව නම් දැනගෙන ඇත්තේ

:       85       13

NASAR Tuesday, 21 May 2024 04:41 AM

අවි පෙන්නන්න එක්කන් යන්න .එතකොට හරි .මුන්ව තියන්න වටින්නේ නැහැ

:       1       78

Tharindu Tuesday, 21 May 2024 07:11 AM

මේ මිනීමරු ත්‍රස්තවාදි කල්ලියේ ක්‍රියාකාරකම් අළු යට ගිනි වගේ..ඉන්දීය ඔත්තු සේවා ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන නිසා මෙවැනි දේ වළක්වා ගැනීමට හැකි වී තිබේ..අප රට ද මේ ගැන ඉතා හොඳ අවධානයකින් කටයුතු කළ යුතු වේ

:       1       77

JaniiTuesday, 21 May 2024 09:36 AM

97 වතාවක් දැනුම් දීලත් අපේ අය බෝම්බ ගහනකම්ම ඇස් කන් වහගෙන හිටියෙ..

:       3       48

jOE Tuesday, 21 May 2024 09:23 AM

ඉන්දියාවේ ඡන්දය පැවෙත්වෙන මේ වෙලාවේ , ලංකාවේ ඡන්දය පැවෙත්වෙන්න තියන වෙලාවේ, මේක දේශපාලන ගේමක් කියලා හිතෙන්නේ මට විතරද ? සත්‍ය දෙය්යෝ දනී .

:       76       19

jOE Tuesday, 21 May 2024 09:23 AM

ඉන්දියාවේ ඡන්දය පැවෙත්වෙන මේ වෙලාවේ , ලංකාවේ ඡන්දය පැවෙත්වෙන්න තියන වෙලාවේ, මේක දේශපාලන ගේමක් කියලා හිතෙන්නේ මට විතරද ? සත්‍ය දෙය්යෝ දනී .

:       58       11

Prabha Tuesday, 21 May 2024 11:50 AM

දෙයියෝ දන්න තරම දැක්කා පාස්කු දවසේ

:       1       5

රංබොඩ Tuesday, 21 May 2024 09:27 AM

ලංකාවට ගෙනල්ලා නිදොස් කොට නිදහස් කරමු

:       4       67

Deshabandu Tuesday, 21 May 2024 09:33 AM

මොවුනට සම්බන්ධ එවුන් ලංකාවෙත් ඇති ශුවර් එකටම .එකෙක් නෑර පවුල් පිටින් හරි කමක් නැහැ සුද්ද කරලා දාන්න.ලංකාව හොඳටම තුවාල වෙලා තියෙන්නේ.බෙදීගෙන ගහ මරා ගත්තා ඇති .ආයෙත් තුවාල ඇති කරගන්න ඕනේ නැහැ

:       2       69

charithTuesday, 21 May 2024 10:13 AM

නෑ නෑ එයාලා හරිම අහින්සකයි, අහින්සකයො 4ක් අල්ලගෙන ඉන්දියානුවො

:       1       5

Alfread Tuesday, 21 May 2024 10:04 AM

ජවිපේ ජාතික ලැයිස්තුව චෙක් කරා නම් ඕකුන්ගේ අප්පලා ටික හොයා ගන්න තිබුනා,

:       4       4

නිහාල් Tuesday, 21 May 2024 03:57 PM

චැනල් 4 නාලිකාවේ වැඩසටහන බැලුවා නම් හැමෝම දන්නවා ජෙප්පො පාස්කු ප්‍රහාරයට පහසුකම් සලසපු හැටි. ඒ දවස්වල තිබුණේ ජේවිපි ආණ්ඩුවක් කියනවානේ.

:       1       0

Lakshan Tuesday, 21 May 2024 10:09 AM

ලංකාවට ගෙනාවා නම් අනිවාර්යෙන් නිදොස් කොට නිදහස්. මේ කොමෙන්ට් වලම අන්තවාදීන් ටික කියල තියෙන්නේ ඉන්දියාවෙ ඡන්දෙ නිසයි මෙහෙම වෙන්නෙ කියලා. යකෝ ඉන්දියාවේ මුස්ලිම් උනුත් ඉන්නව 14.5%ක්. ඒ කියන්නේ කෝටි 17 ලක්ශ 22ක්. ඒවත් ඡන්දනෙ. අනේ නිකන් පලෑන් ඩෝ යන්න.

:       0       5

Jude Tuesday, 21 May 2024 10:15 AM

ජෙප්පනි, මෙන්න ඔබට අනඟි අවස්ථාවක්. හයියෙන් කියමු බලන්න. "මෙන්නෝ, රාජපක්ශලා බලයට එන්න හදනෝ. අන්තවාදය හැදුවේ රාජපක්ශලා. හමාස්, හිස්බුල්ලා, අයි එස් අයි එස් හැදුවේ රාජපක්ශලා" බයියලා ටොයියලාත් මොනව හරි කියපල්ලා, උඹලා බෙදිලා ගහ ගන්න අස්සේ උන් හීනියට වැඩ. අන්තිමට නැට්ටටම කෙල උනාම යන්න හොඳ රටක් දැන්ම හොයාගෙන තියාගනින්.

:       2       3

mohomed Tuesday, 21 May 2024 10:20 AM

ලංකාවටත් චන්දයක් ළඟදී එනවා .

:       2       2

අරවින්ද මොනරවිල Tuesday, 21 May 2024 10:37 AM

බලාගෙනයි, පරිස්සමින් !ජාතිය අනතුරේ කියලා තවත් දියසෙන් කුමාරයෙක් ගොඩ බහින්න පූළුවන්.

:       3       4

nimal Tuesday, 21 May 2024 11:17 AM

මොහොමඩ් නුස්රට්, මොහොමඩ් නුෆ්රාන්, මොහොමඩ් ෆාරිස්, මොහොමඩ් රාඩ්‍රෝන්.............................. ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ් ??????

:       2       5

Nimal Tuesday, 21 May 2024 01:30 PM

මොහොමඩ් නුස්රට්, මොහොමඩ් නුෆ්රාන්, මොහොමඩ් ෆාරිස්, මොහොමඩ් රාඩ්‍රෝන්.............................. ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ්, ශ්‍රී ලාංකික මොහොමඩ් ??????

:       2       4

chandanar Tuesday, 21 May 2024 01:57 PM

ඉන්දියාවෙත් ත්‍රස්තවාදය දැක දැකම මහමොලකාරයෙක් ගැන නන්දොඩවනවද දන්නෙ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 127 0

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 131 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 128 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 184 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 396 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


අමාත්‍යංශ කාර්යභාරය ගැන ජනතාව දැනුම්වත් කරනවා
2024 නොවැම්බර් මස 24 162 0

ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 506 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site