(සුජිත් හේවාජුලිගේ)
අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් සහ මොඩර්නා එන්නත් භාවිතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් ලක්ෂ 6 කට ආසන්න පිරිසකට දෙවැනි මාත්‍රාව ලෙස එම වර්ගයේම එන්නත ලබාදීම ප්‍රමාණවත් එන්නත් තොග නොමැතිකම නිසා නොහැකි වී ඇත.
මේ අතර ෆයිසර් සහ මොඩර්නා එන්නත් මාත්‍රා තොගයක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබීමට නියමිතය.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාවට ෆයිසර්, මොඩර්නා අනුමතයි
Nilan Tuesday, 29 June 2021 11:04 AM
මෙහෙම එන්නත් මිශ්‍රකරලා ගහන රටක් වෙන කොහේවත් නැතුව ඇති. අපිට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව මදිවුණේ බාල සැලසුම්කරණය නිසා, ඉල්ලුම පුරෝකතනය කිරීමට නොහැකි වුණු නිසා, වෛද්‍යවරු සහ දේශපාලඥයින් සහ ඔවුන්ගේ හිතවතුන්ට අසාධාරණ ලෙස මේවා හොරපාරෙන් ලැබුණු නිසා. කොහොමත් දැන් පළවෙනි මාත්‍රාව ලැබුණු අයගේත් ප්රතිශක්තීකරණය නැත්තටම නැතිවෙලා ඇති. මොන දෙවන මාත්‍රාව ලැබුණත් වැඩක් නෑ. අනික චන්න ජයසුමන වගේ කෙනෙක් කියන එව්වා විශ්වාස කරන්නේ කොහොමද? මෙච්චර සම්පත් අසාධාරණව බෙදී යන රටේ එන්නත් විතරක් සාධාරණව ලැබෙයිද?
Bamunuarachchi Wednesday, 30 June 2021 12:37 PM
හැබැයි අපි දැක්කා 2015-2020 දක්වා සම්පත් බෙදී ගිය ආකාරය. සිංහල අපි අපේ පවුල් සීමා කරගෙන අනාගත දරුවන්ට ඉතිරි කරන සම්පත් පැටව් බුරුතු ගණන් නිෂ්පාදනය කරමි. අපි ඉතිරිකටන සම්පත් බෙදා ගන්න කොටසක් ලංකාවේ ඉන්නවා. ඒ අතර ඔවුන්ම බලයේ ඉන්න කාලේ සිංහලයාගේ සම්පත් උන්ටම බෙදා ගත්ත සැටිත් අපි දැක්කා දැන් ඉතින් අපේ වාරේ.