(මනෝප්රිය ගුණසේකර)
මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව විනිසුරුවරයා කියා සිටියේය.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණි ජයනන්ද වලේබොඩ යන අයට මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරිමෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා තම සේවාදායකයාට එරෙහිව ද්වේශසහගත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ වෙනුවෙන් වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
මාර්තු අට වැනි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී විත්තිකරු විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සැකකරු මාස නවයකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටියේය.
( ඡායාරුපය ශාන්ත රත්නායක )
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසාද් සාලි නිදොස් කර නිදහස්
Royfedricks Thursday, 02 December 2021 11:40 AM
ජාතිවාදය අවුස්සා රටේ ප්‍රශ්න අමතක කරවීමට ගත් මේ නීච ක්‍රියාව නිසා කොපමණ මුස්ලිම් තරුණයන් සංඛ්‍යාවක් මරාගෙන මැරීමට සිත හදාගෙන ඇද්ද? අවාසනාවට මේ බෝමබ වලට ගොදුරුවන්නේ කුමන්ත්‍රණ කළ ආණ්ඩු පක්ශයේ කාලකන්නි දේශපාලකයන් නොව, අහින්සක පුරවැසියන් පමණි.
Hafeel Thursday, 02 December 2021 12:25 PM
ඔහුගේ ප්‍රකාශය සමස්ත මුස්ලීම් ප්‍රජාවගේ මතය නොවේ.
BamunuarachchiThursday, 02 December 2021 05:15 PM
හලෝ අපිට හමබ්යින් සමග තිබෙන්නේ ජාති වාදයක් නොවෙයි ආගම් වාදයක්. මුස්ලිම් කියා ජාතියක් නැහැ. අපි ඒ ආගම් වාදය වපුරනවා හම්බයින් මෙරටට, සිංහල ජාතියට, කොටින්ම ලෝකෙටම, විනකරන මිනිස් වර්ගයක්.. අසාද් සාලී කියන හම්බයා සිංහල බෞද්ද රටට ශ්ර්යා නීතිය ඉල්ලන විට එය ආගම් වාදය ලෙස නොදකින පාදඩ සිංහලයින් අපි අතර ඉන්නවා. අසාද් සාලිවැනි හමබ්යින් බේරා ගන්න තරම් ඉදිරියට එන පාදඩ සිංහලයින් අපි අතර ඉන්නවා.
පැරකුම් Thursday, 02 December 2021 11:42 AM
අපි නම් නඩු තීන්දුව දීල හුගක් කල්…!
කිරි පුතා Thursday, 02 December 2021 11:47 AM
නිකම් බොරු වැඩ කරනවා. දැන් මේ වගේ අය හිටු පිණුම් ගහවි
Marikkar Thursday, 02 December 2021 11:55 AM
මේ විහිළු ප්‍රවේශයට කොහෙන් හිනා වෙන්නද දන්නේ නැහැ? ඥානසාර හිමිගේ කන්නලව්ව ජනපතිගේ කනට සැරටම වැටිලා වගේ..!!!
naushi Thursday, 02 December 2021 12:15 PM
කෝ මේ අපේ බමුණා ?කොහෙද හැංගිලා ඉන්නේ?
BamunuarachchiFriday, 03 December 2021 06:05 PM
අනේ මම හිතුවේ එල්ලුම් ගස් ගිහිල්ලම නවතී කියලා. මගේ අළුගෝසු ජොබ් හරි ගියේ නැහැ. අනේ මගේ සිහිනය...!!!
Bunny Preena Thursday, 02 December 2021 12:25 PM
අද අප රටේ ජාතිවාදයයි ,ආගම්වාදයයි අවුස්සන විදියට කතා කරන අනෙකුත් අය නිදැල්ලේ සිටිද්දී මොහුව නිරපරාදේ කිහිප දෙනෙකුගේ මන දොළ සපුරාලන්නට රිමාන්ඩ් කරපු බවකුයි පෙනෙන්න තියෙන්නේ.නැතිනම් ඔහුව නිදොස් කොට නිදහස් කරයිද ?අධිකරණයේ තීන්දුවට අපි ගරු කල යුතුයි.
wimal Thursday, 02 December 2021 12:41 PM
රටේ තිබුණු නීතියත් නෑ වගේ දැන්
hemantha Thursday, 02 December 2021 12:52 PM
ඔව් අපි දැන් හුරේ දාමු
BamunuarachchiFriday, 03 December 2021 06:03 PM
අනේ මම හිතුවේ එල්ලුම් ගස් ගිහිල්ලාම නවතියි කියලා. මගේ අළුගෝසු ජොබ් හරි ගියේ නැහැ. අනේ මගේ සිහිනය....
මහසෙන් Thursday, 02 December 2021 01:02 PM
එක රටක්,එක නීතියක් උනාම මෙහෙම තමා.ඉතිරි කොටස තවත් රසවත්.දැන් කොහොමත් එකයි..පාස්කු ප්‍රහාරය ගැන කරනවා කියන පරීක්ෂණ ගැනත් හිතා ගන්න පුලුවන් රට්ටුන්ට.
Shan Thursday, 02 December 2021 01:02 PM
ජාතින් අතර අසමගිය වෙන කතානම් නොකරන්නේ කවුද?
BamunuarachchiSaturday, 04 December 2021 01:55 PM
මෙයාව බේරාගත්තේ හම්බයෙක් නම් හිතට කණගාටුවක් නැහැ... බලනකොට සිංහලයෙක් කියන කෙනෙක්...
BamunuarachchiSaturday, 04 December 2021 01:58 PM
කව්රුත් කතා කරනවා. ඒ කතා කරන්නේ කතා කළයුතු නිසා. කතා කර කියන්නේ සර්පයාට කිරි පොවන්න එපා කියලා...
BamunuarachchiSaturday, 04 December 2021 02:00 PM
වැස්සට ගෙට ගොඩවුණු එකා ගෙදර උළුවහු වෙනස් කරන්න කතා කරන කොට... රටේ නරිවාදම රෙද්ද පල්ලේ පෙරෙන්න දෙන්න හිතෙන්නේ නැද්ද...?
siri Thursday, 02 December 2021 03:33 PM
කවද්ද ආණ්ඩුවට එකතුවෙන්නේ ?
Bamunuarachchi Thursday, 02 December 2021 05:47 PM
මොහු වෙනුවෙන් කතා කරන සිංහලයින්ට නම් හෙනම තමයි..!