IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


අසාධ්‍ය කොරෝනා රෝගීන්ට දෙන එන්නත් සමග ඉන්දියානුවෝ දෙදෙනා මාට්ටු

(යොහාන් භාසුර) 

‘කොරෝනා’ ආසාදිතව අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන් සඳහා ලබාදෙන  එන්නත් මිලිග්‍රෑම් 200 බැගින් වන කුප්පු 10 ක් සහ බෙහෙත් පෙති විශාල තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන එම ඖෂධ තොගය රාජසන්තක කළ බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

සෙල්සියස් අංශක 2 ත් 8 ත් අතර උෂ්ණත්වයක ගබඩාකර ප්‍රවාහනය කළ යුතු ‘ටොසිලියුමාබ්’ එන්නත් සාමාන්‍ය උෂ්ණත්වයේ මෙම පුද්ගලයන් ප්‍රවාහනය කර ඇතැයි කී එම නිලධාරියා අදාල ප්‍රද්ගලයන් දෙදෙනා නිරෝධායනය සඳහා යුද හමුදාවට බාර දී ඇතැයි ද සඳහන් කළේය.

මෙම බොහෙත් තොගය ජාතික ඖෂධ නියාමන ආධිකාරියේ කිසිඳු අවසරයකින් තොරව ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව එම අධිකාරිය ද සනාථ කර ඇති බව ද වාර්තා වේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන්මගීන් හරහා ඖෂධ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් රේගු දෙපාර්තමේන්තුව මෙම ජාවාරම පිළිබඳව දැඩි සෝදිසියෙන් පසු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (3)

අසාධ්‍ය කොරෝනා රෝගීන්ට දෙන එන්නත් සමග ඉන්දියානුවෝ දෙදෙනා මාට්ටු

chandima Friday, 03 September 2021 10:16 PM

මේක එසේ මෙසේ ජාවාරමක් නෙවෙයි. මේකට දොස්තරලත් හවුල්.

:       2       273

RaveendraSaturday, 04 September 2021 06:01 AM

ඇත්තෙන්ම ඔබ ඉතාමත්ම නිවැරදිය. මක්නිසාදයත් නිකං ඔබට, අපට පුලුවන්ද බෙහෙතෙහි අවශ්‍යතාව මෙන්ම වටිනාකම නොදැන එහෙම අරගෙන එන්න. මෙයට ස්ථිරවම අපේ බදුමුදල් වලින් ඉගෙනගත්ත "සත්ගුණවත් දොස්තර කෙනෙක්" හෝ ඊට වැඩි පිරිසක් සම්බන්ධවී සිටිය යුතු නොවේද ?

:       1       7

nimal Saturday, 04 September 2021 01:40 PM

කොරෝනා ජාවාරම කොරෝනාවලට වඩා දරුණුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 499 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1265 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 686 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 618 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 921 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 457 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site