IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘අස්වැසුම’ අභියාචනා ලක්‍ෂය පනී

(යොහාන් භාසුර)

‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලාභීන් සම්බන්ධයෙන් අභියාචනා ලක්‍ෂයක් පමණ අද (27) දිනය වන විට ලැබී ඇති බවත් ඒ අතර විරෝධතා 6,000 ක පමණ ද ඇති බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.

‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලාභීන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමත් සමඟ දුන් අභියාචනා කාලය තුළ මෙම අභියාචනා ලක්‍ෂය ලැබී ඇති බවත් අභියාචනා සහ විරෝධතා සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවත් එම මණ්ඩලය සඳහන් කරයි. 



අදහස් (7)

‘අස්වැසුම’ අභියාචනා ලක්‍ෂය පනී

Udayani nisansala Tuesday, 27 June 2023 02:23 PM

සහනාධාරය ලබා දීමට නුසුදුසු අයට විරුද්ධව ඔව්න්ගේ තඔරතුරු වත්කම් ආදායම් ගැන දාල house hold no එකත් දාල phone eken දාන්න තිබුනු විරුද්ධතා පෝම්ස් ටික දැම්මා .අතෙල් ලියලදාන්න තියෙන ඵොම්ස් මන් තාම දැම්මෙ නෑ ම්න් phone එකෙන් දාපු ටිකට සාදාරනයක් ඉටු වෙයිද

:       0       1

de silva Tuesday, 27 June 2023 02:43 PM

රට බන්කොලොත් වෙලා අර්තිකය කඩා වැටිල තිබෙන අවස්තාවක හැමෝටම සමුර්ධිය දෙන්න බැහැ , අවශ්යම පුද්ගලයන් තෝරා බෙරා මෙක දෙන්න ඔනෙ , නැතිනම් ආර්තිකය තව තවත් කඩා වැටිල අපි හැමොටම හිගා කන්න සිද්ද වෙනව.

:       0       4

පෙරේරා Tuesday, 27 June 2023 06:42 PM

කතාව ඇත්ත තමයි ඒත් සමහර මිනිස්සුන්ට ගෙවල් දොරවල් වලට ඇදුම් පැළදුම් වලට වඩා සසල්ලි වටිනවා එහෙම මිනිස්සු කොපමණ මුදල් තිබුනත් ගෙවල් හදන්නෙ නැහැ ඉතින් ගෙවල් වල පිංතූර බලා ලක්ෂ ගණනක් මාසෙකට ආදායම් ගන්න අයටත් අස්වැසුම අනුමත කරල තියෙනවා එහෙම තිබුනා කියලා ෆෝරම පුරවා විරෝධතා දෙන්න මිනිසුන්ට පිස්සු නැහැ ඒ ෆෝරම් කොලෙත් හදල තියෙන්නෙ තොරතුරු දෙනකෙනාට ඔහුගේ බෙල්ල කපාගෙන මැරෙන්න පහසුවට තමයි මෙනිසා ඉතාමත් ඉක්මනින් දේශීය ආදායම් ෆයිල් සැකසීම කලොත් අබමල් රේණුවක තරම් තොරතුරු චුට්ටක් ගන්න පුළුවන් වේවි.සත්‍යම තොරතුරු ගැනීමට අවශ්‍යතාව ඇත්නම් දැනට අනුමත ගෙවල් වල පාසල් යන අඩුවයසේ දරුවො හමුවෙලා තොරතුරු ගන්නවා නම් ටිකක් සාර්ථක වේවි

:       0       0

City Tuesday, 27 June 2023 06:28 PM

ජනතාව බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර නිවැරදි තොරතුරු ලබා දිය යුතුය.

:       0       0

H B campika Kumari herath Wednesday, 28 June 2023 07:05 AM

මට කුඹුරුත් නැහැ ස්ථිර ආදායමකුත් නැහැ .එහෙත් මගේ දැනට ලැබුණු 5000 ත් කපලා

:       0       0

උපුල් රංගන Thursday, 06 July 2023 09:13 AM

වැරදි තොරතුරැ වලින් මම තවත් අසරන උනා ලැබුනු 5000ත් නැ පොරොන්දු ලේකනයට අැතුලත් වෙන්න ගත් උත්සය වසරගනන් ගියා නිලදාරින් නිවසට ගෙනල්ල බලලා හදලා දුන්නෙ

:       0       0

නීල් කුමාර ජයසිංහ Wednesday, 30 August 2023 04:11 PM

අත්වැසුමේ ලැබෙන(රැ 2500) දීමනාව වැඩි කර ගැනිම සදහා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 65 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1874 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4360 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1076 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2878 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1493 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 667 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site