(අංජුල මහික වීරරත්න)
අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු දෙනාම ජූලි 10 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දී අද(27)පැවසීය.
විවිධ කණ්ඩායම් වල දේශපාලන බලපෑම් වලට හසු නොවී කටයුතු කරන්නැයිද සේමසිංහ මහතා ඉල්ලා සිටියේය.
අභියාචනා ලබාදීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කීය.
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අස්වැසුම අවසන් ලේඛනය අභියාචනාවලින් පසුවයි
Nimal Tuesday, 27 June 2023 07:21 PM
මේ දුරධාන්ත රජය මෙතුවක් කල් දැඩි ප්‍රශ්න වලින් තොරව පැවත එන සමුර්ධි වැඩ පිළිවෙල ඉවක් වෙනස් කරන්න තීරණය කලේ ?මෙයින් පසක් වන්නේ සමුර්ධි වියදම් කප්පාදු කිරීමට රජයේ උවමනාවයි .කෙසේ වෙතත් දැන් නම් තත්වය බෙහෙවින්ම අවුල් ජාලයක් වී අවසන්
de silva Tuesday, 27 June 2023 07:50 PM
වැරදි තොරතුරු දෙන පුද්ගලයන්ට සහ නිසි ලෙස සොයා නොබලා මේවා අනුමත කරන නිලධාරීන්ට වසරක් දක්වා හිර දඬුවම් නියම කරන්න පුළුවන් විදිහට නීති සම්පාදනය කරන්න .සමුර්ධිය අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණක් ලැබෙන්න ඕනේ
සල්ලි Wednesday, 28 June 2023 06:52 AM
ඇදන් යට හංගිච්ච එවුන් අස්වැසුම ඉස්සරහට දාගෙන යලි කරලියට . ස්තූතියි අතිගරු තුමනි. දේශපාලකයින් හැම දේටම අත දාපු නිසායි රට බංකොලොත් උනේ... බොරු ප්‍රොෆෙශනල් මූඩ් එකක් මවාගෙන මාධ්‍ය හමු පැවැත්වුවාට අද කාලේ එවුන් ඕවාට රැවටෙන්නේ නෑ.
කේ එම් පී,රණසිංහ Wednesday, 06 September 2023 05:56 AM
මේ දීමනාව අසාධාරණයි තොරතුරු ලබාගන්න නිලධාරීන් එනවිට වාහන හංගපු ඇත්ත වසන් කරපු අය අද ආධාර ලඛනවා. පවුලක දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න අය ආධාර ලඛනවා. පවුලක පහක් හයක් හෝ වැඩියෙන් ඉන්න දරුවන් දෙන්නෙක් තුන්දෙනෙක් පාසල් යන ආර්ථික අපහසුතා ඇති අයට මොකුත්ම නෑ.
මහසෝනාThursday, 29 February 2024 12:51 PM
ආර්ථික අපහසුතානම් මොන මගුලකටද ළමයි 5 ක් 6 ක් හදන්නෙ. අස්වැසුම නෙවෙයි උඹලට දෙන්න ඕනි. කොන්ඩම්..
ඩබ්ලිව් .පී .මොනිකා කුමාරි Tuesday, 07 November 2023 09:47 PM
හරි කණගාටුයි, කබලෙන් ලිපට වැටීම...!
උදයංගනී Thursday, 30 November 2023 09:43 PM
මගේ නම තිබුනේ 8500 එත් මට ලැබෙන්නේ 5000 මට මොනවත් නෑ අනික මං ලෙඩෙක් යාන වාහන තියෙන තට්ටු 2 ගෙවල් තියෙන අයට 15000...!
Mi ruwani deepika munasinghae Sunday, 31 December 2023 07:00 AM
ගල්වල ගොඩකන්ද, නරාවල පෝද්දල... !
RAG කරුනාවති Wednesday, 29 May 2024 06:43 AM
නම තිබේද බැලීමට
RAG කරුනාවති Wednesday, 29 May 2024 06:44 AM
නම තියෙනවා ද බැලීමට
B r darshani banbara manike Friday, 21 June 2024 06:21 AM
2024 අස්වැසුම නම තියේවිද?
RD ජානක ප්‍රදීප් කුමාර ගුණවර්ධන Wednesday, 03 July 2024 08:26 AM
නම ඇතුළත්ද කියලා දැනගැනීම...!
අතපත්තු මුදියාන්සේලාගේ ගුණගුණරත්න මැනිකේ Wednesday, 10 July 2024 12:07 PM
අස්වැසුම
G.A.සචිනි මහීශා කුමාරි Saturday, 20 July 2024 11:14 AM
මට ලැබුනෙත් නෑ...මායි දරුවයි මහත්තයයි ඉන්නෙ...මහත්තයා කුලී වැඩ කරන්නෙ.....
R A indarani Wednesday, 07 August 2024 11:56 PM
අපිට ඒ තමයි...
Thilini madushika Sunday, 11 August 2024 02:23 PM
මමයි, දරුවයි, මහත්තයයි ඉන්නේ... මටත් නැහැ... මහත්තයා කුලී වැඩ කරන්නේ...