IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


අස්වැසුම මුදල් හෙට ගිණුමට

(යොහාන් භාසුර)

අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්‍රතිලාභ මුදල් හෙට (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.

අස්වැසුම ප්‍රතිලාභ ලාභීන් 1,707,311 කට රුපියල් කෝටි 1100 කට අධික මුදලක්  (11,024,310,500) ගිණුම් ගත කරන බවත් ප්‍රතිලාභ ලාභීන්ට ගිණුමෙන් මුදල් ලබාගත හැකි බවත් එම මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (4)

අස්වැසුම මුදල් හෙට ගිණුමට

Anusha seuwande jayasooriya Thursday, 12 December 2024 09:37 AM

තාම අස්වැසුම නැහැ මහත්තයා... කුලී වැඩ කරන්නේ... ළමයි දෙන්නෙක් ඉන්නවා.

:       0       2

N.K kumudumali wickramasingha Thursday, 12 December 2024 12:19 PM

මම ළමයි 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මගෙ පවුලෙ 5 දෙනෙක් ඉන්නවා

:       0       1

Niroshan rathnayaka Friday, 13 December 2024 07:00 AM

මේක හරිම අසාධාරණයි අස්වැසුම ගන්න සුදුසු අය නෙමයි ගන්නේ දුප්පත් මිනිහාට කරන ලොකුම අසාධාරණකමක්... කිසිම නිලධාරියෙක් මේ ගැන බලන්නේ නැ.. සල්ලිකාරයෝ ඔක්කොම මේක ගන්නේ. ඇයි මේ ගැන හොයලා බලන්නේ නැත්තේ

:       0       2

Sunanda Friday, 13 December 2024 11:45 AM

ගෙදර යතුරු පැදි හා ට්‍රැක්ටර හා කැබ්රථ තියෙන අයටත් අස්වැසුම තියනවා මේවා සොයා බලන්න

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හානියක් නැති බස් අලංකරණයට ඉඩ දිය යුතුයි
2025 ජනවාරි මස 07 20 0

යම් නීති මාලාවකට යටත්ව ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොද


වසරේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ලංකාදීපයට
2025 ජනවාරි මස 07 101 0

ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ’’ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’’ උළෙලේ 25 වැනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ ’’එම්පයර


අවංක නිලධාරීන්ගේ ආරක්ෂාව සුව ඇමති තහවුරු කරයි
2025 ජනවාරි මස 07 206 0

ඖෂධ ක්ෂේත්‍රයේ වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය කොන්දේසි විරහිතව පෙනී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය


විශ්‍රාමිකයන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් අමාත්‍යංශයට යෝජනාවක්
2025 ජනවාරි මස 07 766 0

ආදායම් බදු වලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබා දීම සඳහා පහසු ක්‍රියාවලියක් සකසන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා ම


දඹුල්ල ත්‍රිරෝද සංගමය පාරට බසිති
2025 ජනවාරි මස 07 1347 0

දඹුල්ල ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන් හය දෙනෙකු බන්ධනාගාර ගත කිරීම සඳහා පොලිසිය ක්‍රියාකිරීම සහ කුලී රථ ධාවනය කිරීම නිසා තම රැකියාවට හානි සිදුවී යැයි


වන්නියේ දරුවන්ට චිත්‍ර පෙපරේ සමඟ උත්තර පත්‍රයත් දීලා
2025 ජනවාරි මස 07 411 0

වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳහා තෙවනවාර පරීක්ෂණයේදී අද (07) දින ලබාදුන් හත ශ්‍රේණිය චිත්‍ර කලාව පළමු ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද ස


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 468 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 243 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 229 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site