IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


අසාධාරණ වැඩ වර්ජන එපා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන  අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් කරන බව  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (4)  පැවසීය.

වෛද්‍යවරුන් පිරිසක් පස් වැනිදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කර පසුව හත් වැනිදා අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට සැරසෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ  වෛද්‍යවරුන්ගේ විරෝධතා සම්බන්ධයෙන්  ප්‍රකාශයක් කරමිනි.



අදහස් (5)

අසාධාරණ වැඩ වර්ජන එපා

kamal Tuesday, 04 March 2025 06:48 PM

දොස්තරලට ඇඟිළි සලකුණු සටහන් කිරීම අනිවාර්ය කරන්න. රෝහලක දොස්තරල 5 ක් ඉන්නවනම් ඉන්නෙ 1 යි. එයාල අමුතු ශිෆ්ට් ක්‍රමයක් හදාගෙන. උදේ 9 ට එනෙ. හවස 2 ට යනවා, ඩයරිය බැලුවාම අවුරුද්දේ දවස් 365 ම උදේ 7 රෑ 7 වැඩ. මහජන සල්ලි නේද මේ හොරට අතිකාල දාල ලක්ෂ ගනන් ගන්නේ. විශේෂඥ දොස්තරලා කොහොමද ඊ චැනලින් සේවාවේ පවා රජයේ රාජකාරි වේලාව තුල පුද්ගලික සේවයේ යෙදෙන්නේ... මෙයාලා ඉල්ලන විදියට දැනටත් ලක්ෂ ගණන් හොරට ගන්න අතිකාල දෙගුණයකට ආසන්න වෙනවා. සහගහන අපරාධ... රටේ ප්ලේන්ටියක් බොන්න සල්ලි නැති මිනිස්සු ඉන්නකොට ඒ මිනිස්සුන්ගේ ප්ලේන්ටියත් බදු ගහලා මෙයාලාට නිකන් උගන්නල රැකියාවේත් අසාධාරණ් විදියට හොර අතිකාල ගන්න එක...

:       4       14

අපිට සති 2ට වඩා මතකයි Tuesday, 04 March 2025 06:52 PM

එයාලා ගුරුවරු එළියට දාලා 25,000ක පඩි වැඩි වීමක් ඉල්ලුවේ, රට කොවිඩ් වලින් අන්තෙටම වැටිලා තියෙන වෙලාවේ. රට ඉන්න මිනිස්සුන්ට ලංකාවට සල්ලි එවන්න එපා කිව්වා. හට් ගහගෙන අරගල කළා. හොරකම් කරපු නිසා සල්ලි නැති වුනේ කිව්වා. හොරකම් කරපු සල්ලි උගන්ඩාවට ගෙනියනවා අපි දැක්කා කියලා කිව්වා. කලු පාට වෙසක් කූඩු හැදුවා... තොවිල් කරා. දැන් රෙද්දක් ඇඳගෙනද ඔය කතාව කියන්නේ?

:       10       28

ගුණරත්න Tuesday, 04 March 2025 07:04 PM

ගිය අවුරුද්දේ මාලිමාවුන් වර්ජනේ කළා. මාස 3ක් එක දිගට කැම්පස් වහගෙන හිටියා. ඒවා සාධාරණ වර්ජනද ඇමැතිතුමෝ?

:       11       29

Malika Tuesday, 04 March 2025 07:06 PM

අපේ මහජනතාවගේ මුදල් වලින් ඉගෙන ගෙන දැන් මහජනතාවගේම රිරී මාංසේ හූරාගෙන කන්න හදන එක්තරා යක්කු කොට්ඨාසයක්. මෙච්චර සාධාරණ විදියට පඩි වැඩි කරලා දීලා, මේ ඉල්ලන ඉල්ලීම් කොච්චර අසාධාරණද? සජිතුත් මේවාට උල් පන්දම් දෙන්නේ එයා ගාවත් මහින්දලා සමඟ හවුලේ හොරා කාපු සල්ලිත් තියෙන නිසා. මේ රට වැටිලා ඉන්න වෙලාවේ ආන්ඩුවට උදව් කරලා ගොඩ දාගෙන අවුරුදු දෙකකින්වත් වැඩිපුර ඉල්ලූවා නම් ඔන්න සාධාරණයි කියන්න පුළුවන්... මේ දොස්තරලාත් හොරු. දැන් හොරා කන්න බැරි නිසා රට වට්ටන්න හදන්නේ. මොවුන්ට හෙනම ගහපන් දෙවියනේ...

:       12       14

karolis Tuesday, 04 March 2025 07:25 PM

මතකද ඕගොල්ලෝ කොවිඩ් අස්සෙත් ගුරුවරු ස්ට්‍රයික් කෙරෙව්වා. රටට ඩොලර් එවන්නත් එපා කිව්වා. කළ කම් පලදෙන කොට අමාරුයි නේද?

:       16       27

ඔබේ අදහස් එවන්න

 

දියත

ඉෂාරා සොයා දෙන්නෙකුට ලක්ෂ 12ක්
2025 මාර්තු මස 04 468 2

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙ


ඉන්ධන බෙදුම්කරුවෝ පැය හයක ප්‍රකාශයකින් පසු පිටව යති
2025 මාර්තු මස 04 537 0

ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වර


අසාධාරණ වැඩ වර්ජන එපා
2025 මාර්තු මස 04 656 5

දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්


ගාල්තැන්නෙන් තවත් සැක රියක් සොයාගනී
2025 මාර්තු මස 04 875 0

ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය


හෝටල හිමියෙක්ට පහරදුන්නැයි අයි පී ගේ වැඩ තහනම්
2025 මාර්තු මස 04 519 1

වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර


මන්ත්‍රි සුජිවගේ පෙත්සමේ තීන්දුව 11 වැනි දා
2025 මාර්තු මස 04 399 0

නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසි


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20050 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 127 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 445 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 529 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site