IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


අහඹු ලෙස ලබාගත් පොල්තෙල් සාම්පල් 109 ක ’’ඇෆ්ලටොක්සීන්’’ පිළිකා කාරකය නැහැ

(යොහාන් භාසුර)

පාරිභෝගික සේවා අධිකාරිය විසින් වෙළඳපොළෙන් අහඹු ලෙස ලබාගන්නා ලද පොල්තෙල් සාම්පල් 109 ක 'ඇෆ්ලටොක්සීන්' පිළිකා කාරකය අඩංගු නොවන බව පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිළධාරියෙකු පැවසීය.

පාරිභෝගික සේවා අධිකාරිය වෙළදපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල් 160 කට අධික සංඛ්‍යාවක ඇෆ්ලටොක්සීන් අඩංගු නොවන බවට මේ වනවිට සනාථ වී තිබේ.



අදහස් (3)

අහඹු ලෙස ලබාගත් පොල්තෙල් සාම්පල් 109 ක ’’ඇෆ්ලටොක්සීන්’’ පිළිකා කාරකය නැහැ

Nihal Saturday, 10 April 2021 10:21 AM

දැන් කාලා පෙන්නුවත් රජයේ ආයතන කියන දේවල් මිනිස්සු පිළිගන්නේ නෑ

:       0       4

D Perera Saturday, 10 April 2021 11:09 AM

මට නම් පේන විදියට අැෆ්ලටොක්සීන් කෙසේ වෙතත්, මෙය අානයන සීමා කිරීමේ ක්‍රියාවලියක්...

:       0       5

Indunil Sunday, 11 April 2021 03:17 AM

සාම්පල X සංඛ්‍යාවක් පරීක්ෂා කලේ නම්, ඉන් 109ක ඇෆ්ලෝටෝක්සීන නොමැති නම් , X-109 සංඛ්‍යාව ද ඉදිරිපත් කරන්න. X සංඛ්‍යාව පමණක් වුව සෑහේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 36 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 183 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 58 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 633 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 1360 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


ඕලුමාරාගේ සිර කුටියෙන් දුරකතන හමු වෙයි
2024 නොවැම්බර් මස 05 188 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 416 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1321 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 697 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site