IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


අ‘පුර වෛද්‍යවරිය සැකකරු හඳුනා ගනී

( උපාලි ආනන්ද)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ  විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා , පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේදී හඳුනාගනු ලැබුවාය.

මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව මහෙස්ත්‍රාත් නිල කාමරයේදී  සිදු කෙරෙිණි.



අදහස් (12)

අ‘පුර වෛද්‍යවරිය සැකකරු හඳුනා ගනී

charith Friday, 28 March 2025 01:06 PM

දෑන් ඉතින් ඒ කාන්තාවගෙ ජාතකේම එලියට දාන්න බලන් ඉන්න ගොසිප් කාරයන්ගෙන් ඒ මනුස්සයව බේර ගන්න. කෑමර එහෙම දික් කරන් බලන්න ඉන්න ඈතිනෙ ඔතනට වෙලා

:       2       60

මොහොමඩ් රිෆාන් Friday, 28 March 2025 01:41 PM

ඒ කාලකන්නියා අර වෛද්‍යවරියට කල අපයෝජනයට වඩා අපේ රටේ ගොසිප්කාරයන් සහ පුද්ගලික මාධ්‍ය කඩකාරයන් එතුමියව දූෂණය කලා. මෙවැනි පුවත් වාර්තාකරණයේ දී කිසියම් විනයක් හා පාලනයක් පැවතිය යුතුයි.

:       2       43

බයි සිතිවිලි Friday, 28 March 2025 02:09 PM

ඔතනට හොට දාගෙන හිටපු බයි රණවිරු සපෝටර්ලගෙන් තමයි දැන් ඔය වින්දිතයට ඊළඟ හානිය වෙන්නෙ.

:       4       26

අජිත් Friday, 28 March 2025 02:34 PM

මේක ගැන කතා කරන සියලුම යූටියුබ් චැනල් මම රිපෝට් කරලා අන්සබ්ස්ක්‍රයිබ් කලා.ඔබලාත් එහෙම කරන්න

:       2       29

Mahesh Friday, 28 March 2025 03:18 PM

පෙරට්ටුව තියන්නත් කලින් මාධ්‍ය වලට පින්තුර ආවා දැන් ඉතින් ඕන කෙනෙක්ට හඳුනාගත හැකි... ගමේ සිරිපාලගේ දුව දූෂණය වුණා නම් හැම මාධ්‍යයකම යනවා විස්තරේ දැන් මේ දොස්තර නිසා අඬන හිවල්ලු කවුරුත් සිද්දි වලට හඬක් නගන්නේ නෑ හැමෝටම සාන සමාජ සාධාරණත්වයක් නැති රටක්

:       5       12

ranjith Friday, 28 March 2025 04:00 PM

මේ සිද්ධිය තමන්ගේ පවුලේ කෙනෙකුට සිදුවුණා නම් කියන සංවේදීකම නැති සමහර පුද්ගලයන් දාන කමෙන්ට් දැක්කාම පුදුම හිතෙනවා..

:       4       23

බටලන්දේ ප්‍රේමවතීSaturday, 29 March 2025 10:03 AM

හිටපු වදකයෝ වෙන්න ඇති. මිනිස්සුන්ගේ වේදනාවලට ඒ අය සංවේදී නැහැ...!

:       0       3

බද්රානි Friday, 28 March 2025 08:35 PM

"ගොමා මාෆියා කල්ලිය" ඇතුළු මේ රටේ සෞඛ්‍ය ශේත්රයට අයත් මුග්ධ කල්ලි මේ රෝගීන්ව ඇපයට අරගෙන කළ වර්ජනය මේ "වෛද්‍යවරිය දූෂණයට ලක්වීම විකුණාගෙන කෑමක් නොවෙයිද? හරියට මොවුන් දැඟලුවේ මේක ලංකාවේ සිදුවුණු පළමු ස්ත්‍රී දූෂණය වගේනේ... කුඩා දරුවන්ව පවා අපයෝජනයට හා දූෂණයට ලක්කරන පූජකයින් සිටින මේ රටේ කවුද ඒවාට විරුද්ධව හඬක් නැගුවේ..? ඒ උඹලාගේ එකෙක් නිසාද? ඒ වෙලාවේ දොස්තරලා ඇතුළු කල්ලි සිහි මුර්ජා වෙලාද හිටියේ...? මීට බොහෝ කලකට ප්‍රථම, එක්තරා මැරයෙක් අතින් බලහත්කාරයෙන් දූෂණයට ලක්වීමට සිටි කාන්තාවක්, බොරුවට කැමැත්ත පෙන්වා ඔහු අසල තිබුණු කඩුව අතටගෙන දූෂකයාව දණ ගස්වා, කෑ ගසා, අවට ජනතාව රැස්කොට පොලිසියට බාර දී තිබුණු දිරිය කාන්තාවන් පවා සිටින රටක් මේක.. බොරුවට මෙතැන වැලපෙන පිම්පි පිරිමින්ට, කාන්තාවකගෙන් නොමිලේම යමක් කර ගන්න අවස්ථාවක් ලැබුනොත් නිකම්ම ඉඳියි නේද..?

:       10       11

වින්සන්ට් කජ්ජා Saturday, 29 March 2025 12:38 AM

දැන් ඒ කඩුව කෝ?

:       0       3

රසික Saturday, 29 March 2025 01:10 PM

බද්රානි ඔයාගෙ භාෂා හැසිරවීම අනුව ඔබ ගැහැනියක් නම් ඔබේ සමාජ තත්වය ඉතා පහළ විය යුතුයි. කරුණාකර ඔබේ පවුලේ පිරිමි ඥාතීන්ගේ මිම්මෙන් අනිත් පිරිමි මනින්න එපා...

:       4       6

prasanna Saturday, 29 March 2025 05:26 PM

මෙයා අරගලයට ආවාද කියා හොයන්න... ඒකෙත් ඔයවගේ අසහනකාරයෝ තමයි හිටියේ...

:       2       2

බද්රානි Saturday, 29 March 2025 05:35 PM

තමන්ගේ නොමනා හැසිරීම ගැන ඇත්ත ඇහෙද්දී, අනුන්ගේ භාෂා හැසිරීම ගැන විවේචනය කරමින් උඩුබුරන රසිකලා වැනි පුහු මිනිස්සු ගැනම තමයි මම බොහෝ දුරට අදහස් දක්වන්නේ... අවස්ථාවේ හා තැනේ හැටියට භාෂාව හැසිරවීම තමයි භාෂාවක ස්වභාවය. නිවටකමට හුරතල් ලෙස අසාධාරණය, සාධාරණ ලෙස දකින ඔබ වැනි පිම්පියන්ට අසාධාරණයට එරෙහිව සටන් වදින මාගේ වාග් ප්‍රහාරය කන හරහා වදින ඇතුල් පහරක් බව මම දනිමි. සමාජයට හොඳ මුහුණ පෙන්වා හිත තුළ දුෂ්ඨකම තියන ඔබ වැනි පුද්ගලයින්ට එරෙහිව තමයි මම මගේ අදහස් දක්වන්නේ.. අනුන්ගේ දුකේදී, සහකම්පනය නොදැනෙන ඔබ වැනි අමනයින් තමන්ට සිදුවෙන අසාධාරණයට පමණක් ආත්මාර්ථකාමී ලෙස එරෙහි වන බව මම නොදන්නවා නොවේ... එදාට අර දොස්තර මාෆියා කල්ලිය මෙන්, ඔබත්, අනුන් පීඩාවට පත්කරමින් ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ආත්මාර්ථකාමී තක්කඩි අමනයෙක් බව ඔබ විසින්ම පසක් කොට ඇත. කිසිදු පවුල් පසුබිමක් හෝ අඩු කුලයක ඉපදී, සමාජ වෛරයෙන් යුතුව යම් තැනකට ආවාම, කුඩැල්ලාව මෙට්ටේ උඩ තැබිය නොහැකි සේ, සමස්ත සමාජයෙන් පළිගැනීම තමයි ඔබගේ කුලකයේ අය සිදු කරන්නේ... මේ සමාජ පරිහානියට හේතුව එයයි.. ඔබගේ පවුල් පසුබිමත් ඔවුන් හා යහමින් ගැලපේ...

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී
2025 මාර්තු මස 31 44 0

තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනයකර දෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදු


මගියාගේ පසුම්බියට විද්ද සැරයන් අත්අඩංගුවට
2025 මාර්තු මස 31 125 0

දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටි මගියෙකු පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 21,540 ක් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්


දුම්රිය ප්‍රවේශපත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
2025 මාර්තු මස 31 357 0

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්


මැතිසබේ තඹදොර හදන්න හමුදාව
2025 මාර්තු මස 31 423 1

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් දොර ( තඹදොර) අබලන්වීම හේතුවෙන් එය හමුදාව යොදවා පිළිසකර කරගෙන යන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.


හිටපු ඇමති ලේකම් ගිනි අවියක් එක්ක දැලේ
2025 මාර්තු මස 31 572 0

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකුගේ ලේකම්වරයෙකු බව පැවසූ පුද්ගලයෙකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය තුළ තිබී මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියක් පොලිසිය භා


ත්‍රිරෝද රිය දෙන්නෙකුට මරු කැඳවයි
2025 මාර්තු මස 31 143 0

පේරාදෙණිය පොලිස් වසමේ ඒදඬුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරැළීයාමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරා


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 629 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 735 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1476 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site