ආගමික නිදහසට ගරු කරන අතරතුරේ, ආගමික අන්තවාදය පිටුදැකීමට පියවර ගත යුතු යැයි ඉන්දුනීසියාවේ නිල සංචාරයක නියැලෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා අවධාරණය කර තිබේ.
87 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමා, මුස්ලිම් බහුතරයක් වෙසෙන, ඉන්දුනීසියාවට පැමිණියේ ඉන්දුනීසියා රජයේ ඇරැයුමක් පිළිගනිමිනි. ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝගෙන් පාප්තුමන්ය හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ආගමික සන්හිදියාවක් අවශ්‍ය බවත්, ආගමික අන්තවාදය ලොවට තර්ජනයක් බවත්, පාප්තුමන් වැඩි දුරටත් පැහැදිලි කළේය. ඊශ්‍රායල පලස්තීන අර්බුදයත්, ඊශ්‍රායල හමාස් අර්බුදයත්, පාප්තුමන් සහ ජනාධිපත විඩෝඩෝ අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
ඉන්දුනීසියාව, ඊශ්‍රායල හමාස් අර්බුදයට ද්වී පාර්ශ්වික විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කර ඇත. මෙය පාප්තුමාගේ පැසැසුමට හේතුවක් වූ බව ද පැවැසෙයි.
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා
මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි
අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇතැයි ජනාධි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආගමික අන්තවාදයට එරෙහි වෙන්න ඕනෑ