IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ආගම විගමන පාලක ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි

(මනෝප්‍රිය ගුණසේකර)

වාහාම අද දින පෞද්ගලිකවම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි  ආගමන විගමන පාලකවරයාට ශේෂ්ඨාධිකරණය නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය දැන්වත් කළ පරිදි  විද්‍යුත් වීසා නිකුත් කිරීමට නොහැකි බව ආගමන විගමන පාලකවරයා නීතිපතිමාර්ගයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට නොහැකි බව දැනුම් දෙමින් ආගමන විගමන පාලකවරයා අධිකරණයට අපහාස කර ඇත්දැයි යන්න සලකා බැලිය යුතු බව ද සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය වහාම ඔහු අධිකරණයට කැඳවීය. 



අදහස් (1)

ආගම විගමන පාලක ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි

ජගත් ලියනගේ Saturday, 14 September 2024 07:58 AM

ඔය ටිරාන් කියන එක්කෙන , එයා ඉස්කෝලේ යන කාලේ ඉඳන් මම දන්නවා . හරිම අප්සෙට් චරිතයක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට
2025 ජනවාරි මස 15 307 0

යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති


සත්ව කොටස් අලෙවි කරන්න ගිහින් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ
2025 ජනවාරි මස 15 101 0

නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද


තැනින් තැන අදත් වැසි
2025 ජනවාරි මස 15 73 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


දොඩංගොඩ නිවෙසකට වෙඩි ප්‍රහාරයක්
2025 ජනවාරි මස 15 659 0

දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .


පළාත් සභා වාහන 2000ක් අතුරුදහන්
2025 ජනවාරි මස 14 1379 4

පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ


අම්පාරට යළි ගංවතුර:ගල්ඔය ගඟත් අවදානමේ
2025 ජනවාරි මස 14 819 0

අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 215 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 552 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 299 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site