IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ආණ්ඩුකාර ධූර සඳහා පොහොට්ටුවෙන් නම් තුනක්

(සුජිත් හේවාජුලිගේ )


අලුතින් පත් කිරීමට නියමිත ආණ්ඩුකාර ධූර සඳහා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද නම් තුනක් යෝජනා කර ඇතැයි වාර්තා වේ.

මීට අමතරව දැනට සිටින ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකු  වෙනස් නොකරන ලෙසටද  ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්  කළ බව පක්ෂයේ   ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපට පැවසීය.

වයඹ පළාතේ  ආණ්ඩුකාරවරයා හැටියට පසුගියදා පත්කෙරුණු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කළ එක් නාමයක් බවද  එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ආණ්ඩුකාර තනතුරු කිහිපයක් වෙනස් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන්  කළ ඉල්ලීමට ජනාධිපතිවරයා සුබවාදී ප්‍රතිචාර  දක්වා ඇතැයිද  එය  සතුටට  කරුණක් යැයිද  හෙතෙම වැඩිදුරටත් පැවසීය.

වයඹ උතුර සහ නැගෙනහිර පළාත්වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී පසුගිය 17  වැනිදා දිවුරුම් දුන්හ.


 

 



අදහස් (5)

ආණ්ඩුකාර ධූර සඳහා පොහොට්ටුවෙන් නම් තුනක්

Dharmatileke Sunday, 21 May 2023 01:02 PM

පොහොට්ටුවෝ ඉදිරියේ රූකඩයක් නොවී කියන්නේ පාර්ලිමේන්තුව කියලා.එතකොට ඔය ඉල්ලීම් සේරම ඉවරයි .රට හිඟන්නෝ කරලා තව තනතුරුත් ඉල්ලනවා

:       2       0

සාර්කැස්ටික් Sunday, 21 May 2023 03:18 PM

ඕවා උබලා උබලා විසදාගනිල්ලා. පත්තරේ දාන්න තරම් දේවල් නෙමේ ඕවා. අවසානයේ 70 පැනපු තරුණ අය පත් කරයි.

:       1       0

S A B KAPUWATTA Sunday, 21 May 2023 08:02 PM

ජනාධිපති තුමාගේ අදහසට ඉඩ දී බලමි

:       0       1

Bunny Preena Monday, 22 May 2023 09:21 AM

එන පොට හොඳ නෑ

:       0       0

රංජිත් Monday, 22 May 2023 02:16 PM

අනුරාධා යහම්පත් නැගෙනහිර පළාත විශාල සේවයක් කළා.. මඩකලපුවේ තියෙන එකම සිංහල පාසල ආරම්භ කළේ එතුමිය. මෙතුවක් කල් මඩකලපුවේ සිංහල ළමයි පාසල් ගියේ දෙමළ පාසල්වල.. එතුමිය නැවත ලැබෙනවා නම් ඒක විශාල පිනක්...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 187 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 79 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 230 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 448 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 216 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 642 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site