IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


‘‘ආණ්ඩුවට ඇති ප්‍රශ්නය පොහොර රසායනික වීම නොවේ‘‘

(අංජුල මහික වීරරත්න)

ලංකා ආණ්ඩුවට දැන් තිබෙන ඇත්ත ප්‍රශ්නය විදේශ විනිමය හිඟවීම මිස පොහොර රසායනික වීම නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කාබනික පොහොර පමණක් භාවිත කිරීමේ ප්‍රතිඵලය නිෂ්පාදනය අඩුවීම බව කී වික්‍රමසිංහ මහතා එම අඩුව පිරිමසා ගැනීමට රටින් ගෙන්වන සහල් වලට යොදා ඇත්තේ කුමන පොහොරදැයි ප්‍රශ්න කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයක දී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසූයේ ලෝකයේ කාබනික පොහොර භාවිත කරන්නේ කෘෂිකර්මාන්තයට යොදවන ඉඩම් වලින් සියයට 1.5 ක පමණක් බවයි.

 



අදහස් (13)

‘‘ආණ්ඩුවට ඇති ප්‍රශ්නය පොහොර රසායනික වීම නොවේ‘‘

සිල්වා Monday, 05 July 2021 12:55 PM

ආණ්ඩුවට සල්ලි තියෙනවා. තව අච්චු ගහන්නත් පුළුවන්...!!!

:       64       29

NuwanMonday, 05 July 2021 01:21 PM

ඩොලර් අච්චු ගහන්න බැරිවීම තමයි ලොකුම ප්‍රශ්නය ආණ්ඩුවට.

:       67       74

gagana Monday, 05 July 2021 12:56 PM

නගුටෙන් අදින්න එපා මහත්තයෝ. හඳුන්වාදුන් පරිවර්තනයේ සංක්‍රාන්තියට කාලය ටිකක් දෙන්න. කාලය ඇවෑමෙන් රටින් ගෙනෙන සහල් නවත්වන්නට පුළුවන් වේවි..!!!

:       413       353

බොල් වී Monday, 05 July 2021 04:15 PM

ගෙවතු වගාවෙයි, මහ පරිමාණ කෘෂිකර්මාන්තෙයි ලොකු වෙනසක් තියෙනවා. බොරුවට රඟන්න එපා ගගන...

:       7       31

කිරිපුතා Monday, 05 July 2021 01:12 PM

කුඹුරුවල මල් හිටවපං කියපු මිනිසෙකු පොහොරක් ගැන කුමක්නම් කියන්නද? මෙතුමා පාලනයේ හිටියා නම් මේ බරපතල අවධියේ රටට වෙන්න තිබුණු දේ හිතාගන්නත් බෑ...

:       225       200

NuwanMonday, 05 July 2021 02:48 PM

මෙයා එපා කියලනේ ආයෙත් අයියා, මලෝ සෙට් එක ගෙනාවේ.. ඒ ගොල්ලෝ හොඳට කළාද මෙයාට වඩා...?

:       72       159

Sanka Monday, 05 July 2021 03:35 PM

දැන්නම් මිනිස්සු කියන්නේ රනිල් එජාපය... මළගම යවලා පින් මන්ත්‍රි කෙනෙක් වගේ පාර්ලිමේන්තු ගිහිල්ලා පිස්සු දොඩවනවා කියලා. මොකද එජාපය අයිති රනිල්ට නෙමෙයි.. එජාපය අයිති මහජනතාවට.. රනිල් කියන්නේ එජාපය නැත්තටම නැති කරපු කෙනෙක්. සජිත්ට එජාපය බාරදීලා නම්බු පිටින් ගෙදර යන්න කියන්න.

:       110       358

Kasun Monday, 05 July 2021 01:47 PM

පරිසර දූෂණය නිසා ඩීසල්, පෙට්‍රල් ගෙන්වීම නවතනවා. ළඟදීම...

:       120       152

SUNIL MILANO Monday, 05 July 2021 04:00 PM

මෙයාගේ තියෙන දැනුම වැඩි නිසා තමයි 0 ට බැස්සේ... මෙයාට සල්ලි හොයාගන්න එතරම් අමාරු නැහැ. බැංකුව තියෙනවා. ශ්‍රී ලංකාව තියෙනවා. ඉතින් මොනවද කරන්න බැරි..?

:       2       207

Kap Monday, 05 July 2021 05:06 PM

69 ලක්ෂයක් මීහරක් ඉන්න නිසා කාබනික පොහොර නිෂ්පාදන අතිරික්තයක් ඇතිවෙලා පිටරට අපනයන කරන්න පුළුවන්...

:       132       208

BamanunuarachchiTuesday, 06 July 2021 08:37 AM

හැබයි ඒවාට 55ලක්ෂයක ඌරු බෙටි කවලම් කරන්න එපා. එහෙම කලොත් ඒ බිස්නස් එකත් කඩා වැටෙයි

:       1       1

Indika prasad Tuesday, 06 July 2021 05:53 AM

කාබනික පොහොර හොඳයි. නමුත් මේ ක්‍රමය වැරැදියි. මෙය ක්‍රමානුකූලව පසට හුරු කළ යුතුයි. එකවරම ප්‍රතිඵල ලබාගත නොහැකියි. මෙය හුරුවීමට වසර 02ක් ගතවෙනවා.

:       0       0

Bamunuarachchi Tuesday, 06 July 2021 08:18 AM

ඕක අපි දන්නවා.. ඕකට හේතුවත් අපි දන්නවා. මොකද ඔහෙලා බලයට ඇවිත් ඩොලර් හොයන්නද? එ්කට විකුණන්නේ මොන වරායද? කොරෝනා නිසා අපනයන නැහැ. අපනයන නැති නිසා ඩොලර් නැහැ. මේ රටේ තිබුණු නිෂ්පාදන නැතිකරලා හාලුත් පිටරටින් ගෙනෙමු කිව්වේ අපිද?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 352 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1442 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1157 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 432 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1128 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 430 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site