(චාපා මධුභාෂිණී
ගොවි හඩට සවන් නොදෙන ආණ්ඩුවට සහය නොදී වහා සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්වන්නැයි බලකරමින් 26 වන දින ගොවීහු පිරිසක් සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගේ ගිරිතලේ නිවස ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
ගොවීන් මුහුණපා ඇති ගැටළුවලට තමන් ඉදිරියට පැමිණ විසදුම් ලබා දෙන තුරු අඛන්ඩ සත්‍යග්‍රහයක නිරතවන බවද විරෝධතාවයේ නිරතවූවෝ කීහ.
මින්නේරිය ගිරිතලේ කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයන්ට අයත් ගොවීන් ඇතුළු ප්‍රදේශවාසීහු රැසක මෙම සත්‍යග්‍රාහය එක්ව සිටිති.
හිගුරක්ගොඩ කොතගාවල මංසන්ධියෙන් විරෝධතා පාගමන ආරම්භ කර පසුව හබරණ මඩකළපුව ප්‍රධාන මාර්ගයට පිවිස රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරියට පැමිණ සිය විරෝධය පලකර සිටියහ. මහජන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.
ඒහිදී විරෝධතාකරුවන් වැඩිදුරටත් කියා සිටියේ පසුගිය මාස් කන්නයේ කාබනික පොහොර වගාවෙන් සිය අස්වනු අඩු වූ බවත් මෙවර යල කන්නයේදී හෝ වගාවට අවශ්‍ය රසායනික පොහොර වෙළදපොලෙන් හෝ මිලට ගැනීමට මුදල් ලබා දෙන ඔවුහු ඉල්ලා සිටිති.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුවෙන් යන්නැයි ඇමැති ගම්ලත්ගේ නිවෙස ඉදිරිපිට සත්‍යග්‍රාහයක්