(නිමල කොඩිතුවක්කු)
මෙවර අයවැය ජය ගැනීමට ආණ්ඩුව සමත් වුවත් ඉන් ජනතාවට කිසිදු සෙතක් හිමි නොවූ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
ආර්ථික අර්බුදය ජය ගැනීමට විසදුම් නොමැති අය වැය මගින් රට තවදුරටත් අර්බුදයකට පත් වනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ණය, බදු සහ විකුණුම් සහිත අයවැය පරාජය කිරීමට සමගි ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් කැප වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුව අයවැය දින්නත් ජනතාව පරාදයි
Sajith Thursday, 08 December 2022 08:27 PM
චව් චව් අපේ.
කුට්ටම් බෝල.... Thursday, 08 December 2022 09:28 PM
සමගි ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් අද කැපවෙලා ඉන්නේ හිරුණිකා කියවපු කුට්ටම් බෝල කොහෙද හැඟවිලා තියෙන්නේ කියලා හොයලා බලන්න විතරයි... අලියගේ කුට්ටම් බෝල කොහෙද තියෙන්නේ කියලා මේ ආර්ථික අර්බුදය මැද හිරුණිකා හොයනවලු රටට පෙන්වන්න...! හැබැයි නැගිටුන අලියාව ආයි වට්ටවන්න මොන ජගතෙකුටවත් බැහැ කියලා රටම දන්නවා ....
Chandra Thursday, 08 December 2022 09:48 PM
හැබැයි ජනතාව දිනන්න විකල්පය ඔය 225 ම නෙමෙයි . දුෂිත වෙච්ච සමාජය නැවත යහපත් පුරවැසියන් බවට පත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් විතරයි . කප්පන් දීල චන්ද දිනන්න යන එක මෝඩ වැඩක් . ඒ ක්‍රමය යල් පැන්න, ඒක තාමත් තේරෙන්නේ නැත්තේ , බල ලොබී කම නිසා . ජනතාවගේ දුක සහ මේ රට ගැන අනුකම්පාවක් නැහැ කියන හොදටම පැහැදිලියි .
ravin Thursday, 08 December 2022 09:59 PM
කොහොමත් ඔය 225ම උත්තරීතර කියන තැනට යවපු සියලුදෙනාම පරාදයි.
දාස Friday, 09 December 2022 12:21 PM
මෙන්න නියම මිනිහ . මේ වගේ එවුන් වෙන රටකනන් දේශපාලනයෙන් එලවල , මේක නැවත වරක් ඔය වාසි පැත්තකට හේත්තු වුනොත් පුදුම වෙන්න එපා. සජිත් දුරදක්නා දේශපාලකයෙක් නම් මේ වගේ දොරොහියො පක්ෂෙට ගාව ගන්නවද.
sam Friday, 09 December 2022 01:42 PM
මේ උන්නැහේ නම් ගිය පැත්ත පරාදයි.
මරිසිපාල Friday, 09 December 2022 04:58 PM
මැතිතුමා අපි පාසැල් යද්දී ප්‍රජාචාරය හෝ සමාජ අධ්‍යයනය විෂය ඉගන ගනිද්දී අපි උගත්තෙ රටේ සියලු දෙනාටම පාර්ලිමේන්තුවට යන්න බැරිනිසා ජනතාව තෝරාගත් පිරිසක් පාලනය කරනවා කියලා. ඉතින් 2019 දී ඡන්දදායකයන් ලක්ෂ හැටනවයක් ඉක්මවා මනාප දීලා පත්කල රජයක් තමයි තියෙන්නෙ. ඉතින් ආණ්ඩුව දිනුවා කියන්නෙ ජනතාව පරාජයට පත්වුනා නොවෙයි ජනතාවත් දිනුවා තමයි.