(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්වීමට සලස්වා කොමිසම අක්‍රිය කිරීමේ සැලැස්මක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව පසුගිය දිනවල විවිධ උත්සාහ ගත් බවත් අලුත්ම උත්සාහය සාමාජිකයන් ඉවත් කිරීමෙන් කොමිසම අක්‍රිය කිරීම බවත් ඔහු සඳහන් කළේය.
මෙවැනි දේවල් ඉතිහාසය පුරාම දැක ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුවේ අලුත්ම කුමන්ත්‍රණය ඩිලාන් හෙළිකරයි
දාස Friday, 27 January 2023 12:13 PM
කොල්ලො මේ තමයි අවසාන දියවන්නා ගමන ලබන සැරේ නම් ගෙදර , ගහපු සල්ලි කන්දරාව විතරයි෴
de silva Friday, 27 January 2023 01:47 PM
දියවන්නාවේ යන එක කෙසේ වෙතත් මේ අවුරුද්ද අවසන් වෙනකන් ජීවිතය බේරාගෙන ලංකාවේ යහතින් ජීවත් වෙන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ..
sharm warn Friday, 27 January 2023 02:39 PM
ඔව් ඉතින්. . ගෙදර හිටපු අයනෙ දන්නෙ ගෙදර කන බොන හැටි. . .කලකදි වහලු කලකදි රස වෙනවාලු. . දැන් මෙ ගෙවෙන්නෙ වහලු කාලයයි. . තවත් සුන්දර තොරතුරු ඉස්සරහට බලාපොරොත්තු වෙන්න ප්ලීස්.. .