IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


‘ආණ්ඩුව එක්ක අපේ ඩීල් නෑ‘

(නිමල කොඩිතුවක්කු)

ජනවරමක් නොමැති ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුව සමග සමගි ජනබලවේගය කිසිදු අවස්තාවක එක් නොවන බැවින් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස  ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (18) ප්‍රකාශ කළේය.

දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර් විසින් ගොබෙල්ස් උපයෝගී කර ගෙන මාධ්‍ය හරහා බොරුව ජනගත කලා සේ වත්මන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින්ද බොරු ප්‍රචාර ජනගත කිරීමේ කූට උපක්‍රමයක නියැලෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සැබෑ මාධ්‍යවේදීන්ට පවා අපහාස කරමින් මාධ්‍යවේදීන් යැයි හඳුන්වා ගන්නා පිරිසක් හරහා ඇත්ත බොරුව බවට පත් කිරීම හා බොරුව ඇත්ත බවට පත් කිරීමේ මහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවත්  කොළඹ දි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

වත්මන් ආණ්ඩුව විසින් සමගි ජන බලවේගය විසින් අගමැතිකම් මැති ඇමතිකම් ලබා ගැනීම සදහා සාකච්ඡා කළ බවට වන ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් සිටින බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඔහු තවදුරටත් තව දුරටත් කීවේය.

 



අදහස් (7)

‘ආණ්ඩුව එක්ක අපේ ඩීල් නෑ‘

අරවින්ද මොනරවිල Tuesday, 18 April 2023 07:07 PM

ඔයා නොගියත් ඔයාගේ කල්ලියේ සැහෙන්න පිරිසක් රනිල් ගාවට යනවා ඒක ෂුවර්..., එහෙම වුණොත් ඔයාට විපක්ෂ නායකකමත් නැතිවෙයි එච්චරයි....

:       4       6

මහසෙන් Tuesday, 18 April 2023 07:31 PM

ඇත්තටම මේ රටේ අනාගත නායකයා වෙන්න සිහින දකින කෙනෙක් නේද? මොනවාද මේ කියන බහුභූත. දැන් සතියක පමන කාලෙක ඉඳන් එයාගේ අය ආණ්ඩුවට යන්නෑලු. සල්ලිදීලා ගන්න හදනවලු. ඉතින් ඕක කොහොම වුණත් රට්ටුන්ගේ දැවෙන ප්‍රශ්නය ඒකද? මෙයයි මෙයාගේ කට්ට්යයි වෙනම ග්‍රහලෝකෙකින් ආපු අය වෙන්න ඇති...

:       3       6

Chandra Tuesday, 18 April 2023 09:47 PM

ඇත් ගොව් තනතුර සඳහා ඩීල්දාලා, හැමදේම පාවා දුන්නා. අද රටත් බංකොළොත්... දැන් බයිලා ගායනා කරකර ඉන්න. ජනතාව හාමතේ...

:       0       6

chandima Wednesday, 19 April 2023 04:20 AM

ආණ්ඩුව එපා වුනු මිනිස්සු ජේ.වී.පී කාරයින්ට එකතුවෙන එක වලක්වන්න කොන්ත්‍රාත්තුව ගන්නකොට එයාලා එහෙම කියන්න කිවුවද ?ඔහොම අල්ලාගෙන ඉන්න.මිනිස්සුන්ට අමතක වෙනකල්

:       5       3

C.K.lankaputhra Wednesday, 19 April 2023 07:18 AM

ඔහෙ ඩීල් නොදැම්මට ඔහෙගෙ ගෝලයෝ සැට් එකක්ම ඇමතිකං වලට ඩීල් දාල ඉවරයි හලෝ.

:       1       11

yaka Wednesday, 19 April 2023 07:51 AM

ඔව් උඹේ ගොන් කතා වලට රැවටෙන්නේ නෑ.

:       5       9

Bamunuarachchi Wednesday, 19 April 2023 06:52 PM

සජබයින් එක්ක අපේත් ඩීල් නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 37 0

බළපිටිය අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 80 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 69 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 27 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 127 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 114 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1083 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site