(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වත්මන් ආණ්ඩුව සමග තවත් ප්රතිසංස්කරණවාදී සාකච්ඡා නැතැයි ජාතික ජන බලවේගයේ පත් කළ මන්ත්රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සියයට 51 කින් අඩු කර තිබෙන මොහොතක ඔවුන්ගේ පෝෂණ, සෞඛ්‍ය සහ මානසික තත්වය කඩා වැටී තිබෙන මොහොතක ඒ වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී අයුරින් හඬ නඟමින් සාමකාමී අයුරින් උද්ඝෝෂණය කර එය අවසන් කරන මොහොතේනිරායුධ සාමකාමී කාන්තා පිරිසකට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළ බව ද අමරසූරිය මෙනවිය කීවාය.
පත්වෙලා ඉන්න පොලිස්පති ආණ්ඩුවේ බලධාරීන් සතුටු කරන්නට නිරායුද සාමකාමී කාන්තා පිරිසකට ජල ප්‍රහාරයක් එල්ල කරන්නට ඇතැයි කී මන්ත්‍රීවරිය එක අතකින් ආණ්ඩුවේ හෙලුව ජනතාවට පෙන්නන එක ගැන සතුටු විය යුතුයැයිද පැවැසුවාය.
දේශගුණික විපර්යාස වල තීව්ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාප
මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.
කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු
ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ල
මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251
කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධාන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ආණ්ඩුව එක්ක තවත් සාකච්ඡා නෑ’
ක්‍රිෂ්ණා Monday, 04 December 2023 02:00 PM
මෙයාලාගේ තියෙන ප්රතිසංස්කරණවාදි අදහස් මොනවාද..? තාමනම් අපි දන්නේ නෑ...
Aravinda MonarawilaMonday, 04 December 2023 02:44 PM
රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලියේ වහලුන් රටෙන් තුරන් කිරීම, ඒක හොඳ නැද්ද මෙයා...?
Lal Monday, 04 December 2023 02:36 PM
ඔය ගොල්ලන්ටත් සාකච්ඡා පුරුදු නෑනේ... පුරුදු තුවක්කුව ගමු දැන් කාලේ හරි..!
Aravinda MonarawilaMonday, 04 December 2023 03:23 PM
බටලන්දේ ඕ.අයි.සී. ගේ ක්රමයද?
සෙනෙවිරත්න Monday, 04 December 2023 02:42 PM
මෙයාලගේ කතා හරියට අහනවා නම් ඔයාට පිළිතුරු තියෙනවා. හැබැයි මේ නාලිකාවල ඒවා යන්නේ නැහැ...
Nalin Monday, 04 December 2023 04:24 PM
ජූලියා අක්කා එක්ක විතරයි කතාව...!
බොක්කෙන්ම ජෙපි Monday, 04 December 2023 06:26 PM
අපේ අනුර සහෝදරයා පසෙකටලා ඉදිරියට පැමිණීමට මාන බලන මැයට කාඩ්බෝඩ් සහ කීබෝඩ් මොනරවිලා හැර අනෙක් අය මනාප නොවනු ඇත...