IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


’’ආණ්ඩුව ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කරනවා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව බත්තරමුල්ලේ දී කළ උද්ඝෝෂණයේ දී 31දෙනෙක් අත්අඩංගුවට ගැනීම ඒකාධිපති ආඥාදායක පාලනයක් ක්‍රියාත්මක වන බවට පැහැදිලි සාක්ෂියක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

මෙි සම්බන්ධයෙන් කණගාටු විය යුතු අතරම ලැජ්ජා විය යුතුව තිබෙන බව කී ප්‍රේමදාස මහතා ජනතා ප්‍රශ්නවලට උත්තර නැති ආණ්ඩුව අද මූලික අයිතිවාසිකම් ද අමතක කර මර්දනය ක්‍රියාත්මක කරන බව කීය.

අත්අඩංගුවට ගත් පිරිස ඈත පළාතක නිරෝධායනයට යැවීමට සූදානම් වන බව ආරංචියැයි ද ආණ්ඩුවේ මර්ධනයේ අලුත්ම මුහුණුවර එය බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 



අදහස් (10)

’’ආණ්ඩුව ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කරනවා’’

Nilu Thursday, 08 July 2021 07:00 PM

ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සු ඡන්දය පාවිච්චි කරන්න දන්නේ නැහැ.. ඒක නිසා තමයි එදා එකම පවුලේ 06 දෙනෙක් 75%ක් පමණ ලංකාවේ දේපළ බෙදාගෙන කරන්නේ..

:       65       563

siripalaThursday, 08 July 2021 10:20 PM

බෙදාගෙන බදාගෙන කන එකම පවුලේ කට්ටිය එළවාගන්න විදිහක් නැතිද?

:       0       0

විජිත් Thursday, 08 July 2021 11:16 PM

නිලූ, ඕනෑම ගෝත්‍රික රටක මේ දෙය සිදුවෙනවා. ඉස්සර කාලේ අප්‍රිකාවේ මේ තත්වය තිබුණා. ඒ යුගයේ අපි අප්‍රිකාව හැඳින්වූයේ ම්ලේච්ඡ රටවල් කියලා. ඒ ම්ලේච්ඡ රටවල් බොහොමයක ගෝත්‍රික පාලකයින් පාලිතයින්ගෙන් මැරුම් කෑවා. ඉන්පසු ඒ රටවල උගත්, බුද්ධිමත් මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යොමුවුණා. අද ඒ රටවල් අප පසුකරගෙන බොහෝ දුර ගිහින්... අපේ මෝඩයින් තවමත් දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ කෙරුම්කාරකම් කියමින් ණයට හිඟාකනවා.. ගජබා රජ්ජුරුවන් සොලීන්ව ඉන්දියාවෙන් අල්ලාගෙන ආපු කතන්දර කියමින්.., සුද්දා හදපු කාර් එකෙන්, සුද්දාගේ ඇඳුම ඇඳගෙන, තමන්ට ණය දෙන සුද්දාට බනිමින්, මහා උජාරු ගමනක් "පසු පසට" යනවා. ..අවාසනාව...!!!

:       1       1

BamunuarachchiFriday, 09 July 2021 08:59 AM

ඔබට බැරිද චන්දෙ දාන හැටි කියලාදෙන ටියුෂන් පන්තියක් දාන්න.

:       70       71

chandima Thursday, 08 July 2021 09:22 PM

රාජපක්ෂ ආණ්ඩුව මොනවද මේ මිනිස්සු අත්අඩංගුවට අරන් කරන මෝඩ වැඩේ...? අර ජේ.ආර්. ගේ කාලෙ වගේ උද්ඝෝෂකයින්ට පහර දුන්නා නම් ඉවරයිනේ... ඔය මහාචාර්යවරුත් ගුටිකාලා දිව්වේ අපූරුවට...

:       43       13

මුණසිංහ Friday, 09 July 2021 05:52 AM

මැරිලා ඉපදිලා... යහපාලනේ⁣ කොහොමද කලේ කියලා මතකයි...

:       1       23

Koralage Friday, 09 July 2021 07:59 AM

නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් කරන කොතලාවල විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න සූදානම් කර තිබෙනවා. රටක දරුවන්ගේ අනාගතයට බලපාන පනතක් සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියන්ට දැනගන්න අයිතියක් නැද්ද? ඒ කිසිවකට ඉඩ නොදී හදිසියේ සම්මත කරගන්න ආණ්ඩුව ලැහැස්ති වෙනවා. අනෙක් පැත්තෙන් පොහොර ප‍්‍රශ්නය නිසා ගොවි උද්ඝෝෂණ, බඩුමිල වැඩිවීමට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් යනවා. මේ ගැන සජිත් ඇතුළු විපක්ෂය දැඩි ලෙස විරෝධවීම ජනතාව දැඩි ලෙස ප්‍රසාදය පලකරනවා...

:       0       31

Bamunuarachchi Friday, 09 July 2021 08:57 AM

අපිට නම් වැඩේ කෙරෙනවා නම් කවුද කරන්නේ කියන එක ප්‍රශ්නයක් නොවෙයි. මොකද යුද්ධය ජය ගන්න පළවෙනි හේතුව ආරක්ෂක ලේකම් සහ ජනාධිපති අයියා මල්ලී වීමයි. එසේ නැතිව ආරක්ෂක ලේකම් වෙන කෙනෙක් වුණානම් යුද්ධයේදී හදිසි තීරණ ගන්න ජනාධිපති නින්දෙන් නැගිටිනකම් ආරක්ෂක ලේකම් බලා ඉඳියි. එතකොට වැඩ හමාරයි.

:       53       0

Nihal Friday, 09 July 2021 01:18 PM

80 දශකයේ ටයර් 75000ක් අතුරුදන්...

:       0       1

BamunuarachchiSunday, 11 July 2021 11:13 AM

අපි නම් දැක්කා කට්ටිය කරේ දාගෙන හන්දිගානේ ඉන්නවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 279 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 135 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 204 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 779 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1038 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1260 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1199 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site