IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


’’ආණ්ඩුව ගෙදර යවන්න අපිට පුළුවන්

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකියාව පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක වැඩසටහනකට සහභාගීවෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇති බවත්  අයවැය පරාජය කිරීමටද හැකියාව  ඇති  බවත් ඔහු සඳහන් කළේය.

නමුත් එවැනි දේ කිරීමට මේ අවස්ථාවේදී කටයුතු නොකරන  බවද ඔහු කීවේය.

ඇමතිවරුන් ඉවත් කළොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇතැයිද  එස් බී දිසානායක මහතා පැවසීය.



 

 



අදහස් (15)

’’ආණ්ඩුව ගෙදර යවන්න අපිට පුළුවන්

රංබොඩ Tuesday, 24 October 2023 01:07 PM

තියෙන එක ගෙදර යවනවා. මෙයාලා එනවා හොරා කාගෙන කාගෙන යනවා. මෙයාලා යනවා. අයෙත් හිටපු අය එනවා. පුරුදු සෙල්ලමම කරනවා. ඡන්ද දායකයෝ පොඩි පොඩි පෞද්ගලික වාසි බලලා ඡන්දේ දෙනවා. මේක තමයි එකම සමීකරණය... රට හාන්සියි...!

:       0       1

Aravida Monarawila Tuesday, 24 October 2023 01:43 PM

ඇමැතිකම් ලබාගන්න නැති පාටයි... නේද සමෘද්ධි හොරු?

:       0       15

s.j ක්රිෂ්ණරත්න Tuesday, 24 October 2023 01:48 PM

අන්න කරනවා නම් වැඩක් එස්.බී...!

:       1       8

ABARAN Tuesday, 24 October 2023 02:23 PM

ඔයාවත් අපි ඊළඟ චන්දෙදි ගෙදර යවනවා

:       0       22

සෙනෙවිරත්න Tuesday, 24 October 2023 02:31 PM

ඒ කියන්නෙ තමුන්නැහැලාම ගෙදර යවනව කියන එකනේ.අපි බලාගෙන ඉන්නෙ ඒකට තමයි.

:       0       22

Perera Tuesday, 24 October 2023 02:44 PM

ජනතාව මෙයාව ගෙදර ඇරියට පස්සේ මෙයා පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගුවා කියලා අමතක වෙලා

:       0       24

Anura Tuesday, 24 October 2023 02:57 PM

බොහෝ දේවල් ලබන වසර වෙනකම් පමණි ආණ්ඩුව පෙරලුවොත් ඔතන ඉන්න ඉන්න ප්‍රගතිශීලී ,තබෑරුම් නැති පිරිස සහ විරුද්ධ පක්ෂ එකතු වී ආණ්ඩුවක් පිහිටුවාවී හොරුන් එලවා දමාවි පෙරලමු ජනතාව වෙනුවෙන්

:       0       13

Anura Tuesday, 24 October 2023 03:26 PM

එතකොට දැන් මේ තියන ආණ්ඩුව කාගේද?

:       0       18

Bamunuarachchi Tuesday, 24 October 2023 03:28 PM

ආණ්ඩුව පෙරළුණු ගමන් ඒකට යටවෙලා මිරිකලා ලොඳ පැනලා හිටියාද කියා හඳුනාගන්න බැරි විදිහට චප්ප වෙලා යන්නේ ඔහෙලා නේද?. අපි බලාගෙන ඉන්නේ ඒක වෙනකම්. ඔහෙලාත් ඒ බව නොදන්නවා නොවෙයි නේද? රනිලුත් ඒ බව හොඳට දන්නවා...! 

:       0       13

Chandana Fernando Tuesday, 24 October 2023 04:09 PM

ඔයත් ගෙදර...

:       0       13

Deepal Nirosh Tuesday, 24 October 2023 04:10 PM

ගෙදර ඉඳගෙන කියන කතා, තමුන් ඉන්නේ ගෙදර කියලාවත් මේ මිනිහාට අමතක වෙලා වගේ. හීනෙන් දොඩවනවා.

:       0       11

Saman Tuesday, 24 October 2023 04:27 PM

අනේ ඔයාලාට මතක නැහැ... මහජනතාව ඔබ කොතැනද තිබ්බේ කියලා... මීට අවුරුද්දකට කලින් ඔයා සහ රාජපක්ෂලා හැංගුනේ ත්‍රිකුණාමල දූපත්වල මතක නැද්ද? නුඹලාට පාරට බහින්න බැරිව හිටපු කාලයක් තිබුණා... ඔබලා වගේ දේශපාලන හිඟන්නෝ...

:       0       15

Rata Perata Tuesday, 24 October 2023 06:55 PM

පේනවා නේද මේ කට්ටියගේ මනස වැඩ කරන හැටි...? රට, නීතිය, ජනතාව නෙවෙයි ප්‍රධාන ... ඇමැතිකම්...!

:       0       12

kasun Tuesday, 24 October 2023 07:16 PM

කවුද මේ..?

:       0       7

Sisira Kumara Wednesday, 25 October 2023 03:05 AM

ආණ්ඩුව කෙසේවෙතත් මෙයාව ගෙදර යවන්නේ කවද්ද කියලයි ජනතාව බලාගෙන ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 105 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 194 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


සුදු සීනි තොග මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 10 171 0

පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.


හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 479 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER නිල වශයෙන් පිළි ගනී
2024 ඔක්තෝබර් මස 10 141 0

ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 492 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39770 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 69 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1248 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site