(අංජුල මහික වීරරත්න)
වත්මන් ආණ්ඩුව සාර්ථකව කරන එකම ක්‍රියාව ආණ්ඩුව බාල්දු වන වේගයටම ලංකා රුපියලත් බාල්දු කිරීම බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
බිලියන ගණන් මුදල් අච්චු ගසන නිසා රටෙි ඇති තරම් රුපියල් තිබුණ ද ආනයන සඳහා ඩොලර් නොමැතිකමින් පොහොර හා ඉන්ධන අර්බුදයක් මතුව ඇතැයි කී විජයවර්ධන මහතා ආණ්ඩුව බලයට පත්වූ දින සිට රුපියල් ට්‍රිලියනයකට වඩා අච්චු ගසා ඇති බැවින් මුදලේ වටිනාකම ශීඝ්‍රයෙන් පහත යමින් තිබෙන බවද කීය.
පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා කීවෙි ආණ්ඩුවට ඩොලර් අච්චු ගහන්න පුළුවන් කම තිබුණා නම් "අපේ කට්ටිය "ඒකත් කරනවා යනුවෙනි.
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘ආණ්ඩුව බාල්දුවන වේගයටම රුපියලත් බාල්දු කරනවා‘
SUNIL MILANO Wednesday, 21 July 2021 01:50 PM
අනේද කියන්නේ? දෙපත් නයි වගේ... දිවවල් දෙකයි. 2015දී ඩොලර් එක 132.60. 2020 වෙනකොට 190... එතකොට කවුද බාල්දු වෙලා තිබුණු ආර්ථික වේගය, 02 ට බස්සලා දැන් කියනවා බාල්දු වෙලාලු.
RohanaWednesday, 21 July 2021 02:30 PM
එදා කීයට හරි ඩොලර් මිලදී ගන්න තිබුණා. දැන් කීයක් දුන්නත් ඩොලර් නෑ. පිටරට අධ්‍යාපන වියදම් පවා ගෙවන්න ගියාම බැංකු කියන්නේ විදේශ මුදල් නම් දෙන්න නැහැ කියලා... ඔන්න ආණඩුවෙ කෙරුවාව. ඒ වුණාට කට්ටියගේ කයිවාරුව නම් මහ ඉහළින් තියෙනවා.
චන්දනWednesday, 21 July 2021 02:56 PM
එදා ආර්ථිකයට තිබුණු එකම බලපෑම පැවති රජයේ අකාර්යක්ෂමතාව විතරයි. අද රට වහලා. අපේ රට විතරක් නෙවෙයි ලෝකයේ හැම රටක්ම ආර්ථිකව වැටිලා. හැම රටක්ම විදෙස් ගණුදෙනු අඩු කරලා. ස්වයංපෝෂිත රටවලට විතරයි යම්තම් හරි පැවැත්මක් තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි. නැතිනම් තේරුම් ගෙන දේශපාලනික මඩ ව්‍යාපාරවල යෙදෙන අය තමයි ඔබට සමාන කරන්න පුළුවන්...
shanWednesday, 21 July 2021 02:59 PM
එදා කොරෝනා කියලා ලෝක වසංගතයක් තිබුණේ නැතිව රුපියල බාල්දු කළ යමපාලකයෝ එකතු වෙලා...
මහසෙන් Wednesday, 21 July 2021 02:04 PM
හී ..හී.. ඉඳලා හිටලා මෙහෙම කථාත් කියනවා නේද?
Nihal Wednesday, 21 July 2021 03:49 PM
ඔබතුමාලාගේ පක්ෂයේ තත්වය වගේ නෙවෙයි. ඒක නෙවෙයි දැනුත් ඔබතුමා යනකොට මයික්‍රෝ බයිසිකල් 200-300ක් යනවද? පක්ෂ භේදයෙන් තොරව මිනිස්සුන්ට ඕවා පිළිකුල් ... ආයේ කරන්න එපා.
Toni Wednesday, 21 July 2021 03:54 PM
යහපාලන වහල්ලුන්ට ඇදලා හුස්ම ටිකක් දෙන්න ඉන්නේ මෙයා විතරයි.
Deepal Nirosh Wednesday, 21 July 2021 04:14 PM
මේ ආණ්ඩුවටයි රුපියලටයි කලින් නේද හිටපු ආණ්ඩුවටයි, අගමැතිටයි වගේම හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමතිටයි ඔය ටික වුණේ? අන්තිමට වයිට් වොෂ් වුණේ නැද්ද?
Rohana Wednesday, 21 July 2021 05:57 PM
සමහර පුද්ගලයන් මෙන්ම ආණ්ඩුවත් තම නොහැකියාව වසා ගන්නේ ලෝක ආර්ථිකයේ අනිකුත් රටවල් සමග සංසංදනය කිරීමෙන්. අපේ රටට. විතරක් නොවෙයි අසවල් රටවලුත් අපට වඩා පහලින් ඉන්නෙ කියල.ඒකනේ ආර්ථික ඔස්තාර්ල කියන්අනේ අප රටේ තමයි තවමත් තෙල් මිල අඩුයි කියල. හැබැයි ඒ රටවල ආදායම ගැන නොකියක්න ප්‍රවේසම් වෙනවා.
Raveendra Wednesday, 21 July 2021 06:29 PM
අවංකව සදහන් කරනවානම් මේ උන්දැ පිලිබදව අප සිත් තුල යම්කිසි ධනාත්මක හැගීම් තිබුනමුත් දැන් බලනකොට මෙයාටත් එල්ලෙන්න වැලේ වැල් නැතිව වැසිකිලියේ තිබෙන ටිෂුව් රෝලේ එල්ලිලා නේද ?
Bamunuarachchi Friday, 23 July 2021 09:21 AM
ඕක තේරුම් ගන්න අටුවා ටීකා ඕනේ නැත. කෝවිඩ් නිසා ලෝකේ බාගෙට ලොක්ඩවුන් වෙලා... අපනයන නැහැ. ආනයන නැහැ.