IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ආණ්ඩුවේ යෝජනා ’’බුදුසරණයි බෝඩ් ගහන් හොර හරක් අදිනවා’’ වගේ වැඩක්

(යොහාන් භාසුර)

විධාක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ආණ්ඩුව ගෙන ආ යෝජනාව ‘බුදුසරණණයි බෝඩ් එක ගහගෙන හොර හරක් අදිනවා වගේ වැඩක්’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (16) පැවසීය.

එම යෝජනාවේ ඉලක්කය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නොව රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දයෙන් ජනාධිපති ධූරයට පැමිණිය නොහැකි නිසා පස්සා දොරෙන් ජනාධිපති පුටුවට නැවත පැමිණීම බවත් ඒ මහතා කීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ වචන 10ක් කථා කළොත් කියන්නේ එකතු වෙල්ලා වුවද ඒ අස්සේ ජනාධිපතිවරණ කල්දැමීමේ උප්පරවැට්ටි ක්‍රියාත්මක කරන බව කී ඩිලාන් පෙරේරා මහතා ඒ අතර හැම තැනටම ජනාධිපතිවරයා හෝ බැසිල් රාජපක්‍ෂ මහත්මයා කවුරු හෝ ඩීල්කාරයෙක් ඔබා ඇති බව ද සඳහන් කළේය.

ඩීල්කාරයො සජබෙ, නිදහස් ජනතා සභාව සහ උත්තර ලංකා සභාව ඇතුළු සෑම තැනම ඉන්නා බව කී ඩිලාන් පෙරේරා මහතා ඩීල්කාරයො එකමුතු වන සෑම අවස්ථාවකම එකමුතුව බෙදීම කරන බව ද කීය. 



අදහස් (2)

ආණ්ඩුවේ යෝජනා ’’බුදුසරණයි බෝඩ් ගහන් හොර හරක් අදිනවා’’ වගේ වැඩක්

Dasa P Saturday, 17 February 2024 03:05 AM

හොඳ හරක් හොරු තමයි ඉන්නේ...!

:       0       1

sumanadasa Saturday, 17 February 2024 12:13 PM

අනේ මහත්තයෝ ඔයත් අපේ දේශපාලනයේ කුණුවී ඕජස් ගලන චරිතයක් වෙලත් ගොඩක් කල්. ද්විත්ව පුරවැසියන්ට ඡන්දේ ඉල්ලන්න එපා කියලා වගේම පුළුවන් කියලාත් අත ඉස්සුවා නේද? කොහොමත් ඊළඟ ඡන්දෙදී ඔයත් ගෙදර තමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 590 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 13 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1149 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1707 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 429 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1145 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site