IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


’’ආණ්ඩුව රනිල්ට අත තියන්නේ නෑ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව රනිල්ගේ නම පාවිච්චි කර එතුමාට ප්‍රහාරයක් එල්ල කරන්න නාට්‍යයක් දැම්මට රනිල්ට අතවත් තියන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

බටලන්දේ විතරක් නෙමෙයි හැම දිස්ත්‍රික්කයකම මේ වගේ කඳවුරු තිබුණා. ඒ හමුදා කඳවුර තිබුණේ මේ රටේ ආරක්ෂාව ස්ථාපනය කරන්න.හමුදා කඳවුරු අමාරුවකට දැම්මේ නැහැ . එදා තිබුණු ජවිපෙ භීෂණය පාලනය කරන්න මේ වගේ හමුදා කඳවුරු දාන්න සිදුවුණා.එක්සත් ජාතික පක්ෂයේ වීම වරදක් ලෙස සලකා විශාල ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබුවා. මේ ආර්ථිකයට ජවිපෙ  කරපු විනාශය කොපමණද? දේශපාලනඥයන් හැත්තෑවක් ඝාතනය කළා.අධ්‍යාපනවේදීන්, ගුරුවරුන් 52ක් ඝාතනය කලා.ඔත්තු කරුවන් තුන්දාස් ගණනක් ඝාතනය කළා.රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ජවිපෙ ප්‍රචණ්ඩ  කාල සීමාව දැඩිව බලපෑවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (7)

’’ආණ්ඩුව රනිල්ට අත තියන්නේ නෑ’’

Harsha Thursday, 10 April 2025 03:41 PM

පාක්ෂිකයන් පාවාදීපු ජඩ ආණ්ඩුව...

:       5       44

Chathuri Thursday, 10 April 2025 04:00 PM

රනිල් වගේ පිනෙක්ට අත තියන්න මාලිමාවට අවශ්‍ය නැහැ. නමුත් අදිකරනයට පුලුවන් පිනාව අත්අඩංගුවට ගන්න. උඹලා සේරම ගැරඩි වගේ වෙඩි තියන්න ඕන නැහැ. භූමිතෙල් ටිකක් ගැහුවත්. ඇති. උඹලා ජේ වී පී. එක මර්දනය කරන්න කඳවුරු ගැහුවා. ඇයි පාතාලය මර්දනය කරන්නත් කදවුරු නොගහන්නෙ. උබලා සේරම පාට් දැම්මෙ අහිංසක තරුනයින්ට. තොපි ආත්ම ගානක් අත පය නැති කොරු වෙලා මන්ද බුද්දික වෙසින් ඉපදිලා අවුරුදු ගානක් දුක් විදිනවා. නාකි පිනාට අත තියන්න ඕන නැහැ. අකුනු වැදෙයි. ලගදිම

:       52       29

idr tharanga Thursday, 10 April 2025 04:04 PM

ඉතින් හරකො එදා එහෙම කරානම් උබලා කී වතාවක් ආන්ඩු කරාද. ඇයි එක නඩුවක්වත් දාල උන්ව හිරේ යැව්වෙ නැත්තෙ. ජේවීපී එක ආන්ඩු කරන පලවෙනි මාස 6 ඇතුලෙම ඒක සම්බන්ධව ගේම් එක ගහනවා. එහෙනම් වැරැද්ද කරල තියෙන්නෙ කාටද කියල මිනිස්සුනට පේනවා

:       45       30

B Amarasinghe Thursday, 10 April 2025 04:22 PM

මේ රනිල්ගේ බර්ත්ඩේ එකට සහභාගි වූ හාදයානේ. කොමිසමේ සැබෑ වරදකරුවෝ පෙන්නලා තියෙනවා. මෙයා මුකුත් කියවලා නෑනේ...

:       35       15

Pankumburage Thursday, 10 April 2025 05:01 PM

ආණ්ඩුව රනිල්ට අත තියෙන්නේ නැහැ. වැරැද්දක් කරලා තියනවා නම්, ඒක උසාවිය බලාගනියි.

:       30       14

ravin Thursday, 10 April 2025 06:04 PM

පොඩ්ඩක් මතක් කරලා දිය යුත්තේ ආණ්ඩුවක් හා නීතියක් කියන්නේ දෙකක් කියලා. ආණ්ඩුවේ ජොබ් එක ආණ්ඩුව කරාවි. නීතියේ ජොබ් එක ගරු අධිකරණය කරාවි... පටලවා ගන්න එහෙම එපා...

:       30       10

Deepthi de Silva Thursday, 10 April 2025 06:04 PM

තමන්ට උදව් කරනකොට හැමෝටම JVP හොඳ වෙනවා. අනෙක් වෙලාවට භීෂණයක් ගැන වැලපෙනවා. JVP ඒ කාලේ කළ බොහෝ දේවල් පසුව බලනකොට වැරැදි බව පේනවා තමයි. නමුත් ඔවුන් ඒවා කලේ විනෝදයට වත් සල්ලි ගරන්න වත් නොවෙයි. ඔවුන්ට පාරට බහින්න වුනේ තොපේ පක්ෂවල අවලම් ලොක්කෝ රටට කරමින් සිටි දේ නිසා. JVP මර්දනය කරන්න තොපේ ලොක්කන්ට තිබ්බ උනන්දුව, පාතාලේ, කුඩු සහ හොරු මර්දනය කරන්නත් තිබුණා නම් අද රටට මේ කල යන්නේ නැහැ...

:       26       13

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 33 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 40 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 125 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 314 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 183 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 566 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 495 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site