(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න දේශපාලකයන් බිහි වී සිටිනවා. අපි කම්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන් නැහැ.මම මිනිමරලා නැහැ ඒ නිසා මම බයත් නැහැ .මොකද ජනතාව හැමදාම මාව විරයා කළා .එය පසුගිය සෑම මැතිවර්ණයකදිම ජනතාව ඔවුන්ගේ මනාපයෙන් හොදින් තහවුරු කළා යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.
මම හැමදාම ජනතාවත් එක්ක හිටියා ඒ නිසා මම ජනතාවට කියනවා යම් තැනක වැරදිමක් වුවා නම් එය නිවැරදි කිරිමට කාලය එළඹේමින් තිබෙන බව එය ඔබේ අයිතිය.
අපිත් හරිම කළකිරිමේන් දැන් වැඩ කරන්නේ අපේ කළකිරිම් ඔබට කියලා වැඩක් නැහැ. මොකද ඔබ අප පත් කළේ ඔබට වැඩ කරන්න .
නමුත් අපිට එය කරන්න බැරි වෙලා තියෙනවා .මේ ආණමඩුව ආසනය තුළ අද වන විට කප්පම් ගන්න දේශපාඥයින් බිහිවි තිබේනවා .
මේ ගැන ඉහල දැනුවත් කලා. වැඩක් නැහැ ඒ නිසා මේ කප්ප දේශපාලනය මම අනුමත කරන්නේ නැහැ .
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ආණමඩුවේ කප්පම් දේශපාලනයක් බිහිවෙලා‘‘
Nalaka Friday, 16 July 2021 03:10 PM
කටාන, දිවුලපිටිය, කඩුවෙල කියන ප්‍රදේශවලත් එහෙමයි.
සමරේSunday, 18 July 2021 05:54 AM
නම් ටිකක් කියන්න බැරිද? අඩුගානේ වහෙන් ඔහෝ හරි. අපි කවුරුත් පරිස්සම් වෙන්න ඕනනේ... හැබැයි නිකං කට කහනවට මිනිස්සු කියන නම් නෙවෙයි..
Demuni Uduwara Friday, 16 July 2021 05:13 PM
ඔබට ආත්ම විශ්වාසයක් ඇත... ඒ අනුව කටයුතු කරන්න.
Saman Amarasinghe Friday, 16 July 2021 07:45 PM
දැනුවත් කළාට ස්තුතියි. අපි කප්පම් කරුවන්ට පුළුවන් දෙයක් කරන්න බලන්නම්...
Jagath Santha - Arachchi kittuwa Friday, 16 July 2021 07:58 PM
ඒකත් එහෙම වෙන්න ඇති.. උදව් කරන්න ආපු පාක්ෂිකයින් නැතිවුණා කියලත් කියනවා. ඒ හින්දා දිස්ත්‍රික්කයේ කැලෑවට ගිහින් වෙනදේ බලාගෙන ඉන්නවා කියලා මිනිස්සු කියන්නේ බොරු වෙන්ඩැති.
Roshan Saturday, 17 July 2021 12:54 PM
ඒ වුණාට මෙයා ගාව කොටින්ගේ සල්ලි තියෙනවා කියලා තමයි හලාවත, මාදම්පේ පැත්තේ මිනිස්සු කියන්නේ...!!!