(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වසර අටකට ආසන්න කාලයක් නිසි බලපත්‍රයක් නොමැතිව ඖෂධ අලෙවි කළ ආණමඩුව නගරයෙ ප්‍රසිද්ධ ෆාමසියකට මුද්‍රා තබා එහි තිබු ලක්ෂ පහකට ආසන්න ඖෂධ තොගයක් සිය බාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයඅද (28 )පැවසිය.
මෙසේ මුද්‍රා තබා අදාල ඖෂධ තොගය අත් අඩංගුවට ගැනුනේ ආණමඩුව මූලික රෝහල ආසන්න පිහිටි ෆාමසියකටය.
මෙම ස්ථානය කලින් අදාල ඖෂධ අලේවි කිරීම හා ගබඩා කිරීම සදහා බලපත්‍ර ලබා ගෙන තිබු නමුත් වසර අටකට ආසන්න කාලයක් එම ස්ථානයෙ හිමිකරුවන් විසින් බලපත්‍ර ලබා ගැනිම පැහැර හැර තිබු බව ජාතික ඖෂධ නියාමන අධිකාරීය පවසයි.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආණමඩුවේ බලපත් නැති ෆාමසියකට මුද්‍රා
Lalla Wednesday, 28 February 2024 02:24 PM
නියාමනය දොයි.. ඒකයි ප්‍රශ්නය... කලකට පස්සේ නින්දෙන් ඇහැරලා ...