(අංජුල මහික වීරරත්න)
රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වර්තමානයේ ශ්‍රී ලංකා ආණ්ඩුව අදූෂිත නිසා ආයෝජකයන්ගේ ආකර්ෂණය වැඩිවී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.
කැකිරාවේ ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ මින් පසුව සහල් හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති අතර වී වලට සහතික මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට කටයුතු කරන බවයි.
බෘනායිහිදී පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇත. මෙරට තරුණ නවෝත්පාදකයින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එ
දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද
බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත අද (27) සවස අත් බෝම්බයක් පුපුරා ගො
2025 වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
මතට ලොල් වූ සොරුන් කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් වලට පැන වටිනා පාසල් උපකරණ සොරාගෙන යන බව කොලොන්නාව කොට්ඨාසයේ පාසල් වල ගැටලු පිළිබඳ සොයා බැලීමේ ස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙරට වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් අද (27) නිකුත් කළේය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආණ්ඩුවට බැඳීමක් තියෙන්නෙ ජනතාව එක්ක විතරයි
යෝගා Monday, 27 January 2025 12:08 PM
ඊට වඩා ලොකු බැඳීමක් LTTE ඩයස්පෝරාවත් එක්ක තියෙනවා. ඒත් ඒ බව එළිපිට කියන්න බෑනේ...
karolisMonday, 27 January 2025 02:41 PM
බැඳීම කොච්චරද කියනවා නම් ඕන් අනුරාධපුර සමුපෙත් පැරැදිලා. මාදම්පාගම, බේරුවල, කැළණිය, හෝමාගම, අඟුණකොළපැලැස්ස, වැලිවිටිය දිවිතුර යන සමූපකාර සමිතිවල නිලවරණවලදී ජාතික ජනබලවේගයේ කණ්ඩායම් පරාජයට පත්ව තිබෙනු දැකගත හැකිවිය.
Kira Monday, 27 January 2025 12:12 PM
හැබැයි ජනතාවටනම් දැන් කිසිම බැඳීමක් නැ.. ආණ්ඩුවත් එක්ක. ඒ තරමටම පචනේ කිව්වේ..
Surain Monday, 27 January 2025 12:31 PM
ඇත්තටම ඔයා ඔය කියන්නේ බොරුවට නෙමෙයි නේද?
රම්බොඩ Monday, 27 January 2025 12:43 PM
පළිගැනීම සහ බොරු කීම හැර තවම වෙන දෙයක්නම් දැක්කෙ නෑ.
sene Monday, 27 January 2025 02:59 PM
අනේ සහෝදර ජනපති තව තවත් පොරොන්දු නොවී කීව එකම දෙයක් කරන්නකෝ...! අපට පාරේ බැහැලා යන්න...!
fairoos Monday, 27 January 2025 05:02 PM
බයියන්ට මාර හදිස්සියක්නේ තියෙන්නේ.. රට හදන්න අවුරුදු 76ක් කාපු අය...
ගමේ එකාලා Monday, 27 January 2025 06:28 PM
මාරුවෙන් මාරුවට බලයේ හිටපු ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියපු බලලෝභී, බඩගෝස්තරවාදි කාලකන්නි දූෂිත දේශපාලුවෝ රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා. අන්ධ, ගොළු, බිහිරි වහලුන්ට නම් අවුල් ඇති.